සාකච්ඡාව:කඳපොල දුම්රිය ස්ථානය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කඳපොල දුම්රිය ස්ථානය සහ පට්ටිපොල දුම්රිය ස්ථානය ලෙස හැඳින්වෙන්නේ එකම දුම්රිය ස්ථානයක් ද? නැතහොත් මුහුදු මට්ටමේ සිට එකම උසකින් පිහිටි දුම්රිය ස්ථාන දෙකක් ද? එසේත් නැතිනම් අතීතයේදී ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය කඳපොල දුම්රිය ස්ථානය වුවත් දැන් මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය වන්නේ පට්ටිපොල දුම්රිය ස්ථානය ද?----Randeer (talk) 15:14, 21 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

මටත් පැහැදිලි නැහැ. -- L Manju (talk) 15:20, 21 නොවැම්බර් 2015 (යූටීසී)[reply]