සාකච්ඡාව:ඕල්ස් වෙල් දැට් එන්ඩස් වෙල් (නාට්‍යය)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙහි වචන සඳහා බාහිර සබැඳුම් දමා නැත

මෙහි "ලෙස වර්ග කල නොහැකි බැවිනි" වැනි ස්ථනයෙ හී ල යන්න ළ විය යුතුය

සිංහල වචන ලිවීමේදී අකුරු කෙරෙහි තව බොහෝ සැළකිලිමත් විය යුතුය. අක්ෂර වින්න්‍යාසය හා අකුරුවල ඉස්පිලි, පාපිලි, ඇලපිලි කෙරෙහි අවධානය යොමුකරනු. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 124.43.106.10 (සාකච්ඡාවදායකත්ව) විසින් 20:27, 25 ඔක්තෝබර් 2010 හිදී එක් කර ඇත

"ඇලපිලි කෙරෙහි අවධානය යොමුකරනු." - යොමු කරන්න කියා ඉල්ලීමක් කරන්නේ නම් වඩා හොදයි. තමන්ගේ නම යොදා පරිශීලකයකු ලෙස ඔබේ අදහස් යොමුකරන්නේ නම් තවත් හොදයි. --සදීප (talk) 04:04, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]