Jump to content

සාකච්ඡාව:ඇලොයිස් ඇන්ටොන් ෆියුහර්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 7කට පෙර by Lee

Fuhrer යන්න ශබ්ද වන්නේ ෆූහ ලෙසින් වුවද Führer යන ජර්මන් චචනය ශබ්ද වන්නේ ෆියුහර් ලෙසිනි. එම නිසා වඩාත් සුදුසු මාතෘකාව විය යුත්තේ ඇලොයිස් ඇන්ටොන් ෆියුහර් බව සිතමි. ----Shwetha (talk) 18:22, 27 අගෝස්තු 2018 (යූටීසී)Reply

ස්තූතියි. මම අර ලින්ක් එකේ තිබ්බ වචනය තමා ගත්තේ. --Lee (talk) 13:17, 29 අගෝස්තු 2018 (යූටීසී)Reply