ඇලොයිස් ඇන්ටොන් ෆියුහර්
පෙනුම
ඇලොයිස් ඇන්ටොන් ෆියුහර් | |
|---|---|
Anton Alois Führer (1853-1930) | |
| උපත | නොවැම්බර් 26, 1853 |
| මරණය | නොවැම්බර් 5, 1930 (වයස 76) |
ඇලොයිස් ඇන්ටොන් ෆියුහර්, ඇලෝයිස් ඇන්ටන් පුහ (ඉංග්‍රීසි: Alois Anton Führer) ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයෙකි. 1895 දී සිදුහත් කුමරු උපත ලද ලුම්බිණිය සොයා ගත්තේ මොහු විසිනි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ලුම්බිණියේ ශාක්‍යයන් සමඟ". දිනමිණ. සම්ප්‍රවේශය 2018-08-27.