සාකච්ඡාව:අනුර කුමාර දිසානායක
Appearance
මෙය අනුර කුමාර දිසානායක ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
2024 ජනාධිපති වරණය
[සංස්කරණය]2024.09.21 වන දින පැවති ජනාධිපති වරණයේදී ජනාධිපති අපේක්ෂකන් 39 දෙනකු අතුරින් ජන්ද 5,634,915 ලබාගෙන ශ්‍රිලංකාවේ 9 වන ජනාධිපති සහෝදරයා වශයෙන් 2024.09.23 වන දින 0900 පැයට දිවුරුම් දෙන ලදී
අනුර කුමාර දිසානායක 5,634,915 (42.31%)
සජිත් ප්‍රේමදාස 4,363,035 (32.76%)
රනිල් වික්‍රමසිංහ 2,299,767 (17.27%)
නාමල් රාජපක්ෂ 342,781 (2.57%)
පී. අරියනේත්‍රන් 226,343 (1.7%)
දිලිත් ජයවීර 122,396 (0.92%) 220.247.214.181 16:13, 22 සැප්තැම්බර් 2024 (යූටීසී)
සමන් කුමාර ධර්මසේන 0771991050
9 වන ජනාධිපතිවරයා
[සංස්කරණය]මේ 9 වන ජනාධිපතිවරයා නේද 60.87.167.86 09:22, 5 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ඔව්. හැබැයි, නවවන (9) වන විධායක ජනාධිපතිවරයා. ශ්‍රී ලංකාව තුළ සම්මතය ඒක වුනාට ඉංග්‍රීසි විකිපීඩියාවට ජනාධිපති තනතුරු දෙක වෙන් කරගන්න බෑ. ඉතින් කට්ටිය මෙතනත් එහෙමම දාලා තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම් ඉංග්‍රීසි විකිපීඩියාව පස්සේ යනවට වඩා ශ්‍රී ලංකාවේ පොදු භාවිතය අපිත් භාවිතා කළා නම් හොඳයි කියන එක. ඒත් ඉතින්, අනෙක් අය එකඟ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ. -- Lee (talk) 10:08, 5 ඔක්තෝබර් 2024 (යූටීසී)