Jump to content

සාකච්ඡාව:අකිරා කුරොසෝවා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

පිටුවේ නාමය

[සංස්කරණය]

"くろさわ あきら" කියන්නේ, "කුරොසවා අකිරා" නේද? -- Lee (talk) 04:50, 15 ඔක්තෝබර් 2023 (යූටීසී)Reply

මම හිතන්නේ ජපන් ක්‍රමයට වාසගම ඉදිරියෙන් තැබෙනවා වෙන්න ඕන. දෙවන නම කුරසෝවා වගේ තමයි මට ඇහෙන්නේ. කුඩා අවදියේ මම අහල තිබෙන්නෙත් ඒ විදිහටයි. ---- Shwetha (talk) 10:09, 15 ඔක්තෝබර් 2023 (යූටීසී)Reply
එකඟයි. -- Lee (talk) 12:28, 15 ඔක්තෝබර් 2023 (යූටීසී)Reply