ස්වදේශීක ඕස්ට්‍රේලියානුවෝ
පෙනුම
| මුළු ජනගහණය | |||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 798,365 (2016)[1] ඕස්ට්‍රේලියාවෙහි ජනගහණයෙන් 3.3% | |||||||||||||||||||||||||
| ප්‍රාන්තය/බල ප්‍රදේශය අනුව ජනගහණ ව්‍යාප්තිය | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
| භාෂා | |||||||||||||||||||||||||
| ස්වදේශීක ඕස්ට්‍රේලියානු භාෂා සිය ගණනක් (බොහෝමයක් නෂ්ට හෝ ආසන්න වශයෙන් නෂ්ට), ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියානු ආදිවාසී ඉංග්‍රීසි, ටොරෙස් සමුද්‍රසන්ධි ක්‍රියෝල්, ක්‍රියෝල් | |||||||||||||||||||||||||
| ආගම | |||||||||||||||||||||||||
| ආශ්‍රිත වාර්ගික කණ්ඩායම් | |||||||||||||||||||||||||
| පැපුවානුවෝ, මෙලනීසියානුවෝ | |||||||||||||||||||||||||
ස්වදේශික ඕස්ට්‍රේලියානුවෝ යනු, බ්‍රිතාන්‍ය ජනපදකරණයට පෙර ඕස්ට්‍රේලියාවෙහි සහ අවට දිවයින් තුල සිටි කණ්ඩායම් වලින් පැවත එන, ඕස්ට්‍රේලියාවෙහි ආදිවාසී සහ ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසී ජනයා වෙති. මහාද්වීපය වෙත සහ අසබඩ දිවයින් වෙත පළමු ස්වදේශික ජනයා පැමිණි කාල සීමාව, පර්යේෂකයන් අතර වාද විවාදයට ලක් වන කරුණකි.