ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන්
පෙනුම
| Total population | |
|---|---|
| 48,005 | |
| Regions with significant populations | |
| ඕස්ට්‍රේලියාව | |
| Languages | |
| ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින් භාෂා, ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි | |
| Religion | |
| ක්‍රිස්තියානි ධර්මය | |
| Related ethnic groups | |
| ආදිවාසී ඕස්ට්‍රේලියානුවෝ, පපුවානුවෝ, මෙලනීසියානුවෝ |

ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන් (/ˈtɒrɪsʔ/[1]) වනාහී, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙහි කොටසක් වන ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින් වල වෙසෙන ස්වදේශික ජනතාවකි. ඕස්ට්‍රේලියාවෙහි ඉතිරි කොටසෙහි වෙසෙන ආදීවාසී ජනතාව වෙතින් වාර්ගීක වශයෙන් වෙනස්වන මොවුන්, සාමාන්‍ය වශයෙන් වෙන් වශයෙන් හැඳින්වෙති [කවුරුන් විසින්ද?]. ක්වීන්ස්ලන්ත ප්‍රධාන භූමිප්‍රදේශ වෙරළ ප්‍රදේශයට අසබඩ බැමගා, ෂෙයිසා, ඉන්ජිනූ, උමාජිකු සහ නිව් මැපූන් යන ස්ථානයන්හී ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසී ප්‍රජාවන් පහක් වෙසෙති. [2]
- ^ "ටොරෙස් ස්ට්‍රේට්. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔන්ලයින්". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. සම්ප්‍රවේශය 2018-08-23.
- ^
"අබවුට් ද ටොරෙස් ස්ට්‍රේට්". ටොරෙස් ස්ට්‍රේට් ෂයර් කවුන්සිල්. සම්ප්‍රවේශය 21 ඔක්තොම්බර් 2019.
{{cite web}}: External link in(help)|ref=