ආදිවාසී ඕස්ට්‍රේලියානුවෝ
පෙනුම
| මුළු ජනගහණය | |
|---|---|
| 759,705 (2016)[1] ඕස්ට්‍රේලියාවෙහි ජනගහණයෙන් 3.1% | |
| සැලකිය යුතු ජනගහණයක් සහිත ප්‍රදේශ | |
| 30.3% | |
| 5.5% | |
| 4.6% | |
| 3.9% | |
| 3.4% | |
| 2.5% | |
| 1.9% | |
| 0.9% | |
| භාෂා | |
| සිය ගණනක් දේශීය ඕස්ට්‍රේලියානු භාෂා, බොහෝමයක් දැනට භාවිතා නොවන, ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියානු ආදිවාසී ඉංග්‍රීසි, ක්‍රියොල් | |
| ආගම | |
| බහුතරය ක්‍රිස්තියානි (ප්‍රධාන වශයෙන් එංගලන්ත සභා සහ කතෝලික),[2] විශාල සුළුතරයක් කිසිදු ආගමික බැඳියාවක් නොමැතිව,[2] අනෙකුත් ආගම්වල කුඩා ප්‍රමාණ, ඕස්ට්‍රේලියානු ආදිවාසී මිථ්‍යාදෘෂ්ඨිය හා පදනම් බොහෝ දේශීය ආගම් | |
| ආශ්‍රිත වාර්ගික කණ්ඩායම් | |
| ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන්, ටැස්මේනියානු ආදිවාසීන්, පපුවානුවන් | |
ආදිවාසී ඕස්ට්‍රේලියානුවෝ යනු, ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිප්‍රදේශයෙහි, ටැස්මේනියාවෙහි, සහ බොහෝවිට ටීවි දිවයින් තුල ජීවත් වන විවිධ ස්වදේශික ජනයා වෙති. [3]
- ^ "එස්ටිමේට්ස් ඔෆ් ඇබොරිජිනල් ඇන්ඩ් ටොරෙස් ස්ට්‍රේට් අයිලන්ඩර් ඕස්ට්‍රේලියන්ස්". ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය. ජූනි 2016. සම්ප්‍රවේශය 8 නොවැම්බර් 2018.
- ^ a b "4713.0 – පොපියුලේෂන් කැරැක්ටරිස්ටික්ස්, ඇබොරිජිනල් ඇන්ඩ් ටොරෙස් ස්ට්‍රේට් අයිලන්ඩර් ඕස්ට්‍රේලියන්ස්". ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය. 4 මැයි 2010.
- ^ "ඇබොරිජිනල් ලෑන්ඩ් රයිට්ස් (නොදන් ටෙරිටරි) ඇක්ට් 1976". ව්‍යවස්ථාපිත පිළිබඳ ෆෙඩරල් ලේඛනය. සම්ප්‍රවේශය 2 ජනවාරි 2018. s 3: "ඇබොරිජිනල් මීන්ස් අ පර්සන් හූ ඊස් අ මෙම්බර් ඔෆ් දි ඇබොරිජිනල් රේස් ඔෆ් ඕස්ට්‍රේලියා." "ආදිවාසික යන්නෙන් තේරුම් යන්නේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජාතියෙහි සාමාජිකයෙක් වන පුද්ගලයෙක් යන්නයි."