ස්ත්‍රී විමෝචනය

විකිපීඩියා වෙතින්
ස්කීන්ස් ග්‍රන්ථි විසින් ස්ත්‍රී විමෝචන ක්‍රියාවලියෙහි වැදගත් කාර්යයක් ඉටු කරන බව විශ්වාස කෙරෙයි.

ස්ත්‍රී විමෝචනය යනු, සුරතාන්තය තුලදී හා එයට පෙරදී, මිනිස් ස්ත්‍රී මූත්‍ර මාර්ගය අවටදී අන්තරා-මූත්‍රගීය නාල විසින් තරලය අපහරණය කිරීම වෙයි. තරලයෙහි නියමාකාර ප්‍රභවය හා එහි ස්වභාවය පිළිබඳව වෛද්‍ය වෘත්තිකයන් අතර විවාද මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ජී-ස්ථානය පවතීද යන්න පිළිබඳව පහළව ඇති සැකයන්ට මෙයද ආශ්‍රිත වෙයි.

වාර්තා[සංස්කරණය]

ප්‍රශ්නාවලි ඇසුරෙන් සිදු කල සමීක්ෂණයකදී, කාන්තාවන්ගෙන් 35–50% වාර්තා කලේ කිසියම් අවස්ථාවකදී හෝ සුරතාන්තයෙහිදී තරලය විදීමක් ඔවුන් විසින් අත්විඳ ඇති බවයි. [1][2][3] අර්ථදැක්වීම් සහ භාවිතා කෙරුණු ක්‍රම අනුව, අනෙකුත් අධ්‍යයන විසින් දක්වා සිටින්නේ, 10–69% පමණ ප්‍රතිශතයක් විසින් විදීම් ආකාරයෙහි විමෝචන අත්දැක ඇති බවයි. [4][5] නිදසුනක් වශයෙන්, ක්‍රතෝවිල් (1994) විසින් කාන්තාවන් 200 දෙදෙනෙක් සමීක්ෂණයට ලක් කරනු ලැබ දැන ගත්තේ 6% දෙනා විසින් විදීම් ආකාරයේ විමෝචනය වාර්තා කල බවත්, තවත් අමතර 13% ක ප්‍රමාණයක් විසින් කිසියම් අත්දැකීමක් ලද බවත් සහ 60% ප්‍රමාණයක් පමණ සත්‍ය ලෙසින් විදීමක් රහිතව තරලය නිකුත් කිරීමක් වාර්තා කල බවත්ය. [6] නිකුත් කෙරුණු තරලයෙහි පරිමාව පිළිබඳ සෑහෙන ප්‍රමාණයෙහි විවිධ වාර්තාගතවීම් දැක්වුණු අතර [7] එය කාන්තාවකට නොදැනෙන තරම් ප්‍රමාණයෙහි සිට, 1–5 මිලී තරමෙහි මධ්‍යනය අගයයක් දක්වා ප්‍රමාණයක් ගති .

  1. බුලෝග් බී, ඩේවිඩ් එම්, විප්ල් බී, ඩික්සන් ජේ, ඇල්ජියර් ඊආර්, ඩ්‍රරි කේසී (මාර්තු 1984). "සබ්ජෙක්ටිව් රිපෝට්ස් ඔෆ් ‍ෆීමේල් ඕගස්මික් එක්ස්පල්ෂන් ඔෆ් ෆ්ලුයිඩ්". නර්ස් ප්‍රැක්ට්. 9 (3): 55–9. doi:10.1097/00006205-198409030-00009. PMID 6546788. {{cite journal}}: Vancouver style error: name in name 1 (help)
  2. ඩේවිඩ්සන් ජේකේ, ඩාලිං සීඒ, කොන්වේ-වෙල්ෂ්, සී (summer 1989). "ද රෝල් ඔෆ් ද ග්‍රැෆර්න්බර්ග් ස්පොට් ඇන්ඩ් ෆීමේල් ගෂීං ඉන් ද ෆීමේල් ඕර්ලස්මික් රෙස්පොන්ස්: ඇන් එම්පිරිකල් ඇනෑලිසිස්". ජේ සෙක්ස් මැරිටල් තර්. 15 (2): 102–20. doi:10.1080/00926238908403815. PMID 2769772. {{cite journal}}: Check date values in: |date= (help); Vancouver style error: name in name 1 (help)
  3. ඩාලිං සීඒ; ඩේවිඩ්සන් ජේකේ ජ්‍යෙ; කොන්වේ-වෙල්ෂ් සී. (පෙබරවාරි 1990). "ෆීමේල් ඉජැකියුලේෂන්: පර්සීව්ඩ් ඔරිජින්ස්, ද ග්‍රැෆර්න්බර්ග් ස්පොට්/ඒරියා, ඇන්ඩ් සෙක්ෂුවල් රෙස්පොන්සිව්නස්". ආච් සෙකස් බිහෙව්. 19 (1): 29–47. doi:10.1007/BF01541824. PMID 2327894.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wimpissinger නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; zaviacic99 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Kratochvil නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. සේවියසික් එම් (මැයි 1994). "සෙක්ෂුවල් ඇස්ෆික්සියොෆීලියා (කොච්වාරිස්ම්) ඉන් විමෙන් ඇන්ඩ් ද බයලොජිකල් ෆිනෝමිනන් ඔෆ් ෆීමේල් ඉජැකියුලේෂන්". මෙඩ්. හයිපොතිසස්. 42 (5): 318–22. doi:10.1016/0306-9877(94)90006-X. PMID 7935074.[භින්න වූ සබැඳිය]
"https://si.wikipedia.org/w/index.php?title=ස්ත්‍රී_විමෝචනය&oldid=492441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි