ජී-ස්ථානය
ජී-ස්ථානය ග්‍රැෆර්න්බර්ග්-ස්ථානය ( ග්‍රැෆර්න්බර්ග්ගේ ස්ථානය) | |
---|---|
![]() ස්ත්‍රී අභ්‍යන්තර ලිංගික ව්‍යුහවිද්‍යාව රූප සටහනක්. ජී-ස්ථානය (6) පවතින බවට වාර්තා වන්නේ යෝනි මාර්ගය තුලට 5–8 සෙමී පමණ වන්නට මූත්‍ර මාර්ගය (9) සහ මූත්‍ර බොක්ක (3) පැත්තට වන්නටය. | |
Anatomical terminology |
ග්‍රැෆර්න්බර්ග් ස්ථානය (ජර්මානු නාරිවේද අර්න්ස්ට් ග්‍රැෆර්න්බර්ග් අනුව යමින්) යනුවෙන්ද හැඳින්වෙන, ජී-ස්ථානය පිළිබඳ ලාක්ෂණික ගුණාංග ලෙසින් දැක්විය හැක්කේ උත්තේජනය කල විට ප්‍රබල ලිංගික පුබුදුවාලීම්, ශක්තිමත් සුරතාන්තයන් හා විභව්‍ය ස්ත්‍රී විමෝචනය ජනනය කල හැකි, යෝනි මාර්ගයෙහි පවතින කාමෝද්දීපක ප්‍රදේශයක ගතිලක්ෂණ ලෙසිනි.