ස්ටෝරීස් බයි රබින්ද්‍රනාත් තාගෝර්

විකිපීඩියා වෙතින්
ස්ටෝරීස් බයි රබින්ද්‍රනාත් තාගෝර්
මත පදනම්වරබින්ද්‍රනාත් තාගෝර් විසින් රචිත
කථා
අධ්‍යක්ෂණය කලේ
රඟපෑමරාධිකා ආප්තේ
ශ්‍රේයා නාරායන්
ජන්නත් සුබයිර් ‍රහ්මානි
භානු උදයි
තාරා අලීෂා බෙරී
සුමීත් ව්‍යාස්
රෝහන් ෂා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන26
නිෂ්පාදනය
ස්ථානය(න්)මුම්බායි
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 60
නිෂ්පාදන සමාගමඉෂානා මූවීස්
ප්‍රචාරණය
මුල් නාලිකාවඑපික්
රූප ආකෘතිය576i
1080i (HDTV)
Original airing6 ජූලි 2015 (2015-07-06)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ස්ටෝරීස් බයි රබින්ද්‍රනාත් තාගෝර් යනු 2015දී එපික් නාළිකාව මඟින් විකාශය කළ ඉන්දියානුහින්දි රූපවාහිනී කතාමාලාවකි.[1] මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ අනුරාග් බාසු විසිනි.

Overview[සංස්කරණය]

Set in Bengal of the 1920s, the show is a representation of the classic short stories by the Bengali writer and Nobel laureate Rabindranath Tagore. In his literary work, Tagore focused on relationships which were colored by human shortcomings and idiosyncrasies. More often than other fiction of Tagore's era, confident women were the protagonists of his stories, strong in their stead while cocooned in a conservative Indian society.[2] In a culture where adultery, rebellion, sorrow, and death were a taboo, Tagore’s stories were progressive and brought a shift in the mindset of traditional Indian values.[3] All the episodes are available on streaming network EPIC ON සංරක්ෂණය කළ පිටපත 2020-12-19 at the Wayback Machine

කථාංග[සංස්කරණය]

කථාව කථාංග තේමාව පාදක වූයේ
1 1, 2, 3 චෝඛේර් බාලි චෝඛේර් බාලි (Speck in the Eye; 1901 නවකථාව)
2 4 අතිථි අතිථි (The Guest; 1895 කෙටි කථාව)
3 5 මාන්භංජන් මාන්භංජන් (Fury Appeased; 1895 කෙටි කථාව)
4 6 ඩිටෙක්ටිව් Detective (1898 කෙටි කථාව)
5 7 කාබුලිවාලා කාබුලිවාලා (1892 කෙටි කථාව)
6 8 පනිෂ්මන්ට් ශාස්ති (Punishment; 1893 කෙටි කථාව)
7 9, 10 නෂ්ටනිර් නෂ්ටනිට් (The Broken Nest; 1901 නවකථාව)
8 11 වෆාදාර් ඛෝකබාබූර් ප්‍රත්‍යාබර්තන් (The Return of Khokababu; 1891 කෙටි කථාව)
9 12, 13 සමාප්ති සමාප්ති (The Conclusion; 1893 කෙටි කථාව)
10 14 චුට්ටි ඡූටි (The Homecoming; 1892–93 කෙටි කථාව)
11 15 ත්‍යාග් ත්‍යාග් (The Renunciation; 1892 කෙටි කථාව)
12 16 වාරිස් සම්පත්ති සමර්පණ් (The Trust Property; 1891–92 කෙටි කථාව)
13 17, 18 Two Sisters දුයී බොන් (Two Sisters; 1933 නවකථාව)
14 19 ම්‍රිනාල් කී චිත්ථි ස්ත්‍රීර් පත්‍ර (Wife's letter; 1914 කෙටි කථාව)
15 20 අපරිචිත අපරිචිත (The Unknown Woman; 1916 කෙටි කථාව)
16 21 කංකාල් කංකාල් (The Skeleton; 1892 කෙටි කථාව)
17 22 ද ස්ටෝරි ඔෆ් අ මුස්ලිම් ගර්ල් මුසල්මානීර් ගෝල්පෝ (The Story of a Muslim Woman; 1941 කෙටි කථාව)
18 23, 24 ධයි ආඛාර් ප්‍රේම් කා ශේෂ් ‍රොක්ඛා (Saved at Last; 1926–1929 නාට්‍යය)
19 25 මොණිහර මොණිහර (The Lost Jewels; 1898 කෙටි කථාව)
20 26 දාලියා දාලියා (දාලියා, 1892 කෙටි කථාව)

චරිත නිරූපණය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Kumar නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. For a feminist overview of such protagonists, see Nikhat Hoque (20 February 2019): https://feminisminindia.com/2019/02/20/progressive-women-stories-by-rabindranath-tagore/
  3. "Anurag Basu to helm 'Stories by Rabindranath Tagore' for Epic". Indian Television. 14 May 2015. සම්ප්‍රවේශය 9 November 2015.
  4. "Bhanu Uday in Anurag Basu's Chokher Bali – Times of India". සම්ප්‍රවේශය 29 July 2016.
  5. "I don't see myself doing television serials: Sumeet Vyas". Hindustan Times. 23 October 2016.
  6. "Always wanted to adopt Rabindranath Tagore's stories for TV: Anurag Basu". 8 May 2015.
  7. "Shubhangi Atre, Sunil Sinha and Ajay Rohila in 'Stories by Rabindranath Tagore' – Times of India". The Times of India.

බාහිර සබැඳි[සංස්කරණය]