රාධිකා ආප්තේ
පෙනුම
රාධිකා ආප්තේ | |
|---|---|
රාධිකා ආප්තේ - Phobia (2016 film) මධ්‍ය හමුවේදී 2016 | |
| උපත | 7 සැප්තැම්බර් 1985 පූනේ, මහාරාෂ්ට, ඉන්දියාව |
| වෘත්තිය | නිළියක |
| සක්‍රීය වසර | 2005–වර්තමානය තෙක් |
| Spouse | Benedict Taylor(musician) (වි. 2012) |
රාධිකා ආප්තේ (උපත 1985 සැප්තැම්බර් 07) ඉන්දියානු සිනමා නිළියක සහ වේදිකා නිළියකදවේ.[1]මනඃකල්පිත චිත්‍රපටයක්වූ Vaah! Life Ho Toh Aisi! (2005)හිදී කෙටි භූමිකාවක් තුළින් ඇයගේ චිත්‍රපට ජීවිතය අරභන ලදී.
චිත්‍රපට
[සංස්කරණය]| වසර | චිත්‍රපට | චරිතය | භාෂාව |
|---|---|---|---|
| 2005 | Vaah! Life Ho Toh Aisi! | Anjali | හින්දි |
| 2006 | Darmiyan | Ekta | හින්දි |
| 2009 | Antaheen | Brinda | බෙංගාලි |
| 2009 | Samaantar | Rewa | මරාති |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Radhika Apte- Anurag Kashyap bonding well". The Times of India. 19 November 2013. සම්ප්‍රවේශය 6 October 2016.