Jump to content

ස්කොට්ලන්තය

විකිපීඩියා වෙතින්
(ස්කොට්ලන්ත වෙතින් යළි-යොමු කරන ලදි)
ඇල්බා
Alba
Flag of ස්කොට්ලන්තය
Flag
Royal Standard of ස්කොට්ලන්තය
Royal Standard
උද්යෝග පාඨය: "In My Defens God Me Defend" (ස්කොට්ස්)a
ජාතික ගීය: 
Flower of Scotland
Various (de facto)b
Location of  ස්කොට්ලන්තය  (dark green) – in Europe  (light green & dark grey) – in United Kingdom  (light green)
Location of  ස්කොට්ලන්තය  (dark green)

– in Europe  (light green & dark grey)
– in United Kingdom  (light green)

අගනුවරEdinburgh
විශාලතම නගරයGlasgow
55°51′N 4°16′W / 55.850°N 4.267°W / 55.850; -4.267
නිල භාෂා(ව)ඉංග්‍රීසිc
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
(2001[1])
ජාති නාම(ය)
රජයDevolved government
within constitutional monarchye
• Monarch
Elizabeth II
ව්‍යවස්ථාදායකයScottish Parliament
පිහිටුවීම
During the Early Middle Ages; exact date unclear or disputed. Tradition gives 843 CE/AD by King Kenneth MacAlpin.[2]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
78,387 km2 (30,265 sq mi)
• ජලය (%)
1.9
ජනගහණය
• 2011 ජන සංගණනය
5,313,600[3]
• ජන ඝණත්වය
67.5/km2 (174.8/sq mi)
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$235.000 billion[4]
• ඒක පුද්ගල
$44,378 (8th)
ව්‍යවහාර මුදලPound sterling (GBP)
වේලා කලාපයUTC0 (GMT)
• ගිම්හාන (DST)
UTC+1 (BST)
දින ආකෘතිdd/mm/yyyy (AD / CE)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+44
අන්තර්ජාල TLD.ukf
  1. Often shown abbreviated as "In Defens".
  2. Flower of Scotland, Scotland the Brave and Scots Wha Hae have been used in lieu of an official anthem (see National anthem of Scotland).
  3. English is the official language of the United Kingdom.[5] Both Scots and Scottish Gaelic are officially recognised as autochthonous languages under the European Charter for Regional or Minority Languages.[6] Under the Gaelic Language (Scotland) Act 2005, the Bòrd na Gàidhlig is tasked with securing Gaelic as an official language of Scotland that commands "equal respect" with English.[7]
  4. Historically, the use of "Scotch" as an adjective comparable to "Scottish" or "Scots" was commonplace, particularly outside Scotland. Today, however, the term is used to describe products of Scotland (usually food or drink-related).
  5. Scotland's head of state is the monarch of the United Kingdom (currently Queen Elizabeth II, since 1952). Scotland has limited self-government within the United Kingdom as well as representation in the UK Parliament. It is also a UK electoral region for the European Parliament. Certain executive and legislative powers have been devolved to, respectively, the Scottish Government and the Scottish Parliament at Holyrood in Edinburgh.
  6. Also .eu, as part of the European Union. ISO 3166-1 is GB, but .gb is unused.

ස්කොට්ලන්තය (ස්කොට්ලන්ත ගාලීඝ් භාෂාවෙන්: Alba උච්චාරණය: ඇල්බා) මහා බ්‍රිතාන්‍ය දූපතේ උතුරු කොටසේ පිහිටා ඇති එක්සත් රාජධානියේ කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: එඩින්බරෝ. රජ බස: ස්කොට්ස් ගාලීඝ් (Scots Gaelic) හා ඉංග්‍රිසි. 1603 වසරේදී එක්සත් රාජධානියට එක්වූ මෙම රට මෑතකදී අභ්‍යන්තර ස්වපාලනය ලබා පළාත් පාර්ලිමේන්තුවක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Analysis of Ethnicity in the 2001 Census – Summary Report". The Scottish Government. 4 April 2006. සම්ප්‍රවේශය 11 October 2012.
  2. ^ Brown, Dauvit (2001). "Kenneth mac Alpin". In M. Lynch (ed.). The Oxford Companion to Scottish History. Oxford: Oxford University Press. p. 359. ISBN 978-0-19-211696-3.
  3. ^ "Population estimates by sex, age and administrative area, Scotland, 2011 and 2012". National Records of Scotland. 8 August 2013. සම්ප්‍රවේශය 8 August 2013.
  4. ^ Scottish Government. "Key Economy Statistics". සම්ප්‍රවේශය 17 June 2013.
  5. ^ "Directgov: English language – Government, citizens and rights". Directgov. සම්ප්‍රවේශය 23 August 2011.
  6. ^ "European Charter for Regional or Minority Languages". Scottish Government. සම්ප්‍රවේශය 23 October 2011.
  7. ^ Macleod, Angus "Gaelic given official status" (22 April 2005) The Times. London. Retrieved 2 August 2007.
"https://si.wikipedia.org/w/index.php?title=ස්කොට්ලන්තය&oldid=653062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි