සර්ෂා රෝනාන්
Appearance
සර්ෂා රෝනාන් | |
---|---|
උපත | 12 අප්‍රේල් 1994 නිව් යෝක් නගරය, එ.ජ. |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 2003–වර්තමානය |
ඥාතීන් | පෝල් රෝනාන් (පියා) |
සම්මාන | සම්පූර්ණ ලැයිස්තුව |
සර්ෂා උනා රෝනාන් (/ˈsɜrʃə ˈuːnə ˈroʊnən/ SUR-shə;[1] උපත 1994 අප්‍රේල් 12) යනුවෙන් හැඳින්වෙන්නේ අයිරිෂ් නිළියකි. නවයොවුන් වියේ සිටම ඓතිහාසික නාට්‍ය චිත්‍රපටවල චරිත නිරූපණය හේතුවෙන් කීර්තියට පත් ඇය,[2] ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්, ඇකඩමි සම්මාන නිර්දේශ හතරක්න්සහ බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන නිර්දේශ පහක් ඇතුළු සම්මාන සහ නිර්දේශ ගණනාවක් හිමිකරගෙන තිබේ.
රංගන දායකත්වය
[සංස්කරණය]චිත්‍රපට
[සංස්කරණය]මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිරූපණය වේ |
වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2007 | I Could Never Be Your Woman | ඉසී මෙන්ස්ෆෝර්ත් | |
2007 | The Christmas Miracle of Jonathan Toomey | Celia Hardwick | |
2007 | අටෝන්මන්ට් | බ්‍රයනි ටැලිස් (වයස 13) | |
2007 | Death Defying Acts | Benji McGarvie | |
2008 | සිටි ඔෆ් එම්බර් | ලීනා මේෆ්ලීට් | |
2009 | The Lovely Bones | Susie Salmon | |
2010 | Arrietty | Arrietty | Voice; English dub |
2010 | The Way Back | Irena Zielińska | |
2011 | හැනා | හැනා | |
2011 | Violet & Daisy | Daisy | |
2012 | Byzantium | Eleanor Webb | |
2013 | The Host | Melanie Stryder / Wanderer "Wanda" | |
2013 | How I Live Now | Daisy | |
2013 | Justin and the Knights of Valour | Talia | Voice |
2014 | ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙක් | අගතා | |
2014 | Muppets Most Wanted | Ballet Dancer | Cameo |
2014 | Lost River | Rat | |
2015 | Stockholm, Pennsylvania | Leia Dargon | |
2015 | Weepah Way for Now | Emily / Narrator | Voice |
2015 | බෲක්ලින් | එයිලිස් ලේසී | |
2017 | ලවිං වින්සන්ට් | මාර්ගරීට් ගචේ | |
2017 | ලේඩි බර්ඩ් | ක්‍රිස්ටීන් "ලේඩි බර්ඩ්" මැක්ෆර්සන් | |
2017 | On Chesil Beach | Florence Ponting | |
2018 | The Seagull | Nina Zarechnaya | |
2018 | මේරි ක්වීන් ඔෆ් ස්කොට්ස් | ස්කොට්ලන්තයේ මේරි රැජින | |
2019 | ලිට්ල් විමෙන් | ජොසෆින් "ජෝ" මාර්ච් | |
2020 | ඇමොනයිට් | චාලට් මර්චිසන් | |
2021 | The French Dispatch | TBA | Completed |
TBA | Untitled Tom George film | Constable Stalker | Post-production |
රූපවාහිනිය
[සංස්කරණය]වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2003–2004 | ද ක්ලිනික් | රයනන් ජෙරටි | කථාංග 4 ක |
2005 | පෲෆ් | ඕර්ලා බෝලන්ඩ් | කථාංග 4 ක |
2014 | රොබට් චිකන් | විවිධ | හඬ; කථාංග 2 ක |
2017 | සැටර්ඩේ නයිට් ලයිව් | ඇය ලෙසම (නිවේදිකාව) | කථාංගය: "සර්ෂා රෝනාන්/යූ2" |
සංගීත වීඩියෝ
[සංස්කරණය]වර්ෂය | තේමාව | ශිල්පියා | ඇල්බමය |
---|---|---|---|
2013 | "Garden's Heart" | Bat for Lashes | How I Live Now |
2016 | "Cherry Wine" | Hozier | Hozier |
2017 | "Galway Girl" | එඩ් ශීරන් | ÷ |
වේදිකා
[සංස්කරණය]වර්ෂය | තේමාව | චරිතය | ස්ථානය |
---|---|---|---|
2016 | ද කෘසිබල් | ඇබිගේල් විලියම්ස් | වෝල්ටර් කර් රංගපීඨය, බ්‍රෝඩ්වේ |
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: සර්ෂා රෝනාන් ලද සම්මාන සහ නිර්දේශ ලැයිස්තුව
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Sheesh! Dennis Quaid sorry for mangling Saoirse Ronan's name". RTÉ.ie. 4 May 2017. 3 May 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 June 2017. The standard Irish pronunciation is සැකිල්ල:IPA-ga, in English /ˈsiːrʃə/ SEER-shə
- ^ Wolfe, Alexandra (7 December 2018). "Saoirse Ronan Would Rather Be Knitting". The Wall Street Journal. 20 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 April 2019.
බාහිර සබැඳි
[සංස්කරණය]Find more information on සර්ෂා රෝනාන් by searching Wikipedia's sister projects:
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- සර්ෂා රෝනාන් සඳහා IMDb හි ඇති තොරතුරු
- සර්ෂා රෝනාන් සඳහා ඉන්ටර්නෙට් බ්‍රෝඩ්වේ ඩේටාබේස් හි ඇති තොරතුරු