සර්ජෝ මටරෙල්ලා
Jump to navigation
Jump to search
සර්ජෝ මටරෙල්ලා | |
---|---|
![]() | |
12වන ඉතාලි ජනාධිපතිවරයා | |
නිලයට පත්වූයේ 3 පෙබරවාරි 2015 | |
Prime Minister | මැට්ටේයෝ රෙන්සි |
පූර්වප්‍රාප්තිකයා | ජෝර්ජියෝ නැපොලිටානෝ |
ඉතාලියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |
පදවිය දැරීම 21 ඔක්තොම්බර් 1998 – 21 දෙසැම්බර්1999 | |
Prime Minister | මැස්සිමෝ ඩලේමා |
පූර්වප්‍රාප්තිකයා | වෝල්ටර් වෙල්ට්‍රෝනි |
අනුප්‍රාප්තිකයා | ගල්ෆ්රොන්කෝ ෆීනි |
ආරක්ෂක ඇමතිවරයා | |
පදවිය දැරීම 22 දෙසැම්බර් 1999 – 11 ජූනි 2001 | |
Prime Minister | මැස්සිමෝ ඩලේමා ජූලියානෝ අමාටෝ |
පූර්වප්‍රාප්තිකයා | කාර්ලෝ ස්කොඤ්ඤමිල්ලියෝ |
අනුප්‍රාප්තිකයා | අන්ටෝනියෝ මාර්ටීනෝ |
අධ්‍යාපන ඇමතිවරයා | |
පදවිය දැරීම 22 ජූලි 1989 – 27 ජූලි 1990 | |
Prime Minister | ජූලියෝ අන්ඩ්‍රොයිටි |
පූර්වප්‍රාප්තිකයා | ාජාවන්නි ගල්ලෝනි |
අනුප්‍රාප්තිකයා | ාජරාර්ඩෝ බියන්කෝ |
පාර්ලිමේන්තු සම්බන්ධතා පිළිබඳ ඇමතිවරයා | |
පදවිය දැරීම 28 ජූලි 1987 – 22 ජූලි 1989 | |
Prime Minister | ජොවන්නි ගොරියා චිරියාකෝ ඩෙ මීටා |
පූර්වප්‍රාප්තිකයා | ගයිටානෝ ජීෆූනි |
අනුප්‍රාප්තිකයා | එජීඩියෝ ස්ටර්පා |
පුද්ගලික තොරතුරු | |
උපත | 23 ජූලි 1941 පලයාර්මෝ, ඉතාලිය |
දේශපාලන පක්ෂය | DC (1994ට පෙර) PPI (1994–2002) DL (2002–2007) PD (2007–2009) ස්වාධීන (2009–වර්තමානය) |
කලත්‍රයා(යන්) | මරීසා Chiazzese († 2012) |
නැදෑයන් | බර්නාර්ඩෝ මටරෙල්ලා (පියා) පියර්සන්ති මටරෙල්ලා (සහෝදරයා) |
දරුවන් | බර්නාර්ඩෝ ජෝර්ජෝ ෆ්‍රැන්චේස්කෝ ලවුරා |
උගත් ශාස්ත්‍රාලය | පලයාර්මෝ විශ්වවිද්‍යාලයය |
සර්ජෝ මටරෙල්ලා (ඉතාලි භාෂාවෙන් ශබ්දකිරීම: [ˈsɛrdʒo mattaˈrɛlla]; උපත 1941 ජූලි 23) යනු, 12වන ඉතාලි ජනාධිපතිවරයා ලෙසින් 2015 ජනවාරි 31 දිනදී පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන, 2015 පෙබරවාරි 3 දිනදී දිවුරුම් දෙන ලද, ඉතාලියානු දේශපාලනඥයෙක් සහ නීතිඥයෙකි. 1983දී ඉතාලි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු, 2008 වන තුරු එහි මන්ත්‍රීවරයෙකු ලෙසින් කලේය. ඔහුගේ ධූර කාලය තුලදී, පළමුව අධ්‍යාපන ඇමතිවරයා ලෙසින් 1989 සිට 1990 දක්වා සේවය කල ඔහු, ඉන්පසුව ආරක්ෂක ඇමතිවරයා ලෙසින් 1999 සිට 2001 දක්වා සේවය කලේය. 2011 දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙසින් ඔහු තේරී පත් විය.[1] ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ තේරී පත්වීම වෙතින් සනිටුහන් වන්නේ සිසිලියානුවෙකු මෙම තනතුර හොබවන පළමුවන වතාව ලෙසිනි.[2]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "සර්ජෝ මටරෙල්ලා කි එ?". Il Post (in ඉතාලියානු). 29 ජනවාරි 2015. Retrieved 31 ජනවාරි 2015.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ↑ http://www.euronews.com/2015/01/31/73-ඉයර්-ඕල්ඩ්සිසිලියන-සර්ජෝ-මටරෙල්ලා-ඊස්-නිව්-ප්‍රසිඩන්ට්-ඔෆ්-ඉටලි/