ඉතාලියේ ජනාධිපතිවරයා

විකිපීඩියා වෙතින්
ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා
ප්‍රසිඩෙන්‍ට ඩෙලා රිපුබ්ලිකා ඉටලියානා
Flag of the President of Italy.svg
ජනාධිපතිවරයාගේ ලාංඡනය
Sergio Mattarella Presidente della Repubblica Italiana.jpg
තනතුර ධාරී
සර්ජෝ මටරෙල්ලා

3 පෙබරවාරි 2015 සිට
ශෛලීයඋතුමාණෝ
නිවහනක්විරිනාල් මාලිගය, රෝමය
පත් කරන්නාඉතාලියානු පාර්ලිමේන්තුව &
ප්‍රාදේශීය නියෝජිතයෝ
ධූර කාල ප්‍රමාණයවසර හත
යළි පත් වීම විකල්ප
සමාරම්භක දරන්නාඑන්රීකො ඩි නිකෝලා
1 ජනවාරි 1948
සංස්ථාපනයඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
වැටුප230.000 [1]
වෙබ් අඩවියIl sito ufficiale della Presidenza della Repubblica

ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා (ඉතාලි: ප්‍රසිඩෙන්‍ට ඩෙලා රිපුබ්ලිකා ඉටලියානා) යනු, ඉතාලියේ රාජ්‍ය නායකයා වන අතර, එම භූමිකාවෙහි, ජාතික සමගිය නියෝජනය කරමින් සහතික කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉතාලි දේශපාලනය මෙහෙයවෙන බවයි. ජනාධිපතිවරයාගේ ධූරයේ නිල කාලය වසර හතක් වෙයි.[2] ජනරජයේ අවසන් (11වන) ජනාධිපතිවරයා වූයේ ජෝර්ජියෝ නැපොලිටානෝ වන අතර, 2006 මැයි 10 දිනදී, ව්‍යවස්ථාදායක ඡන්ද ප්‍රකාශ කිරීමේ සතරවන වටයේදී තේරී පත්වූ ඔහු, 2013 අප්‍රේල් 20 දිනදී දෙවන ධූර කාලය සඳහා හයවන වටයේදී තේරී පත් වූයේ සරල බහුතරයක් සඳහා අවශ්‍ය ඡන්ද 504 ට වඩා බෙහෙවින් ඉහළ ඡන්ද 738 ක් ලබමිනි. 2015 ජනවාරි 31 දිනදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිශ්චයකාර සර්ජෝ මටරෙල්ලා, ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් විය.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "රෝමන් ඔස්ටෙරිටි: පාරිලිමෙන්ටරි සැලරි කට්ස් අ ඩ්‍රොප් ඉන් ද බකට්" (ඉතාලි බසින්). ස්පීගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල්. පෙබරවාරි 2, 2012.
  2. "දි ඉටලියන් කන්ස්ටිට්‍යුෂන්" (PDF). ඉතාලියානු ජනරජයේ ජනාධිපතිධූරයේ නිල වෙබ් අඩවිය.
  3. "ප්‍රසිඩන්ට් ජෝර්ජියෝ නැපොලිටානෝ ඇන්ඩ් ප්‍රයිම් මිනිස්ටර් එනරික්කෝ ලෙට්ටා ඔෆ් ඉටලි". worlddiplomacy.org.
"https://si.wikipedia.org/w/index.php?title=ඉතාලියේ_ජනාධිපතිවරයා&oldid=501140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි