ලලිත් කලුපෙරුම
Appearance
ලලිත් කලුපෙරුම | |
|---|---|
| උපත | 25 ජූනි 1949 |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
| ආගම | බෞද්ධ |
ලලිත් කලුපෙරුම (ඉංග්‍රීසි: Lalith Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.
ජීවන සටහන්
[සංස්කරණය]ලලිත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1966 සිට 1969 දක්වා ලලිත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1969 දී නාලන්දා නායකයාවිය.
මොහු සනත් කලුපෙරුමගේ වැඩිමල් සොහොයුරායි.