Jump to content

සත්‍යජිත් රායි

විකිපීඩියා වෙතින්
සත්‍යජිත් රායි
සත්‍යජිත් රායි ආලේඛ්‍ය චිත්‍රයක
වෘත්තියsචිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිරරචක
සක්‍රීය වසර1950–1991
Spouse
(m. 1949⁠–⁠ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය)

සත්‍යජිත් රායි (බෙංගාලි: সত্যজিত রায় or সত্যজিৎ রায় මෙම ශබ්දය පිළිබඳ ෂොට්ටෝජිත් රාය් ; 2 මැයි 1921 – 23 අප්‍රේල් 1992) යනු ඉන්දියානු බෙංගාලි චිත්‍රපට-නිමැවුම්කරුවෙකි. 20වන සියවස් සිනමාවෙහි උසස් කතෘන් අතුරින් එක් අයෙකු ලෙසින් ඔහු සලකනු ලැබේ.[1] කල්කටාව (දැන් කොල්කතා) නගරයෙහි රායි උපන්නේ කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රසිද්ධත්වයක් ඉසිලූ බෙංගාලි පවුලකය. වාණිජමය කලාකරුවෙකු ලෙසින් තම වෘත්තිය ජීවිතය ඇරඹූ රායි, ස්වාධීන චිත්‍රපට නිපැයීම වෙත ඇදී ගියේ ලන්ඩනය වෙත වූ සංචාරයකදී ප්‍රංශ චිත්‍රපට-නිපැයුම්කරු ජෝන් රෙනොයර් හමුවීම සහ බයිසිකල් තීව්ස් නම්වූ ඉතාලියානු නව-යථාර්තවාදී චිත්‍රපටය නැරඹීමෙන් පසුවය.


සටහන්

[සංස්කරණය]
  1. ^ Santas 2002, p. 18
"https://si.wikipedia.org/w/index.php?title=සත්‍යජිත්_රායි&oldid=367866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි