සත්ත්ව පාලනය
Jump to navigation
Jump to search
කෘෂිකර්මය |
---|
![]() |
![]() |
ලොව වටා විශ්වවිද්‍යාලවල හා පාසල්වල සතුන් ගැන හා පශු සම්පත් පාලනය ගැන ඉගැන්වේ. පශු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් හට උපාධියත් ඉන්පසු ආචාර්ය උපාධිය දක්වාත් අධ්‍යාපනය හැදෑරිය හැකිය.
විවිධ මාදිලියේ සත්ත්ව පාලනය
“ඌරන් බලන්නා” යන පුද්ගලයා ඌරන් බැලීමේ නියුතු පුද්ගලයායි. එඩේරා යනු බැටළුවන් බලන පුද්ගලයා වේ. අජපාල එළුවන් බලන්නා වේ. ගොපල්ලා හරකුන් බලන්නා වේ. අතීතයේ සතුන් සමූහයක්(පට්ටියක්) ලෙස රැකබලා ගැනීම සාමාන්‍ය දෙයක් විය. මෙම රංචුවල බැටළුවන් , එළුවන් මෙන්ම ඔටුවන්ද විය. මෙම පට්ටිය බලා ගන්නා පුද්ගලයා එඬේරා ලෙස හැඳින්විණි. ටිබෙටයේ යැක් ගවයා රංචු ලෙස සිටී. ලතින් ඇමෙරිකාවේ ලාමා හා ඇල්පකා යන සතුන් ද රංචු ලෙස සිටී.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |