Jump to content

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකා තිරාසිකයා වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා (දකුණේ)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Turdidae
ගණය: 'Zoothera'
විශේෂය: ''Z. imbricata''
ද්වීපද නාමය
Zoothera imbricata
Synonyms

Zoothera dauma imbricata

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් තිරාසික පක්ෂියෙකි. මෙම පක්ෂියා සංක්‍රමණික-නොවන නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.

Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ කායුරු තිරාසිකයාගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව කායුරු තිරාසිකයා යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට උපරිවිශේෂයක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය.[2] මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Zoothera imbricata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2012.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 16 July 2012. {{cite web}}: Invalid |ref=harv (help)
  2. ^ http://ibc.lynxeds.com/species/sri-lanka-scaly-thrush-zoothera-imbricata

බාහිර සබැඳි

[සංස්කරණය]


සැකිල්ල:Turdidae-stub