ශ්‍රී ලංකාවේ 8වන ජනාධිපතිවරණය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති තෝරාපත්කරගැනීම සඳහා 8වන වරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ 8වන ජනාධිපතිවරණයවෙ. මෙය ක්‍රි.ව. 2021දී පැවැත්වීමට නියමිතය.

අවිනිශ්චිත භාවය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස්කර ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පහසුකම් සලසන බවට පොරොන්දුවී ඇති බැවින් මෙම ජනාධිපතිවරණය පැවැත්වීම අවිනිශ්චිතය.