ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුව
Appearance
(ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වෙතින් යළි-යොමු කරන ලදි)
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වූ ගුවන්තොටුපළ ලැයිස්තුවකි. ගුවන්තොටුපල තිබෙන පළාත පිළිබඳ පැහැදිලිශ්‍රී ලංකා සිතියමකි
ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් තුනකි. මෙහි පහලින් එම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ලැයිස්තුගතකර ඇත.
මෙහෙයුම් කරන ස්ථානය | පළාත | ICAO | IATA | ගුවන්තොටුපළේ නම | භාවිතාව | ගුවන්පථ(ය) | ඛණ්ඩාංක ( පිහිටිම ) |
---|---|---|---|---|---|---|---|
කොළඹ | බස්නාහිර පළාත | VCBI | CMB | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු / යුධමය | 3,350 m (10,990 ft) | 07°10′52.90″N 79°53′06.40″E / 7.1813611°N 79.8851111°E |
කොළඹ | බස්නාහිර පළාත | VCCC | RML | කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන | පොදු / යුධමය | 2,000 m (6,600 ft) | 06°49′23.20″N 79°53′12.70″E / 6.8231111°N 79.8868611°E |
මඩකලපුව | නැගෙනහිර පළාත | VCCB | BTC | මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු / යුධමය | 1,560 m (5,120 ft) | 07°42′18″N 81°40′38″E / 7.70500°N 81.67722°E |
යාපනය | උතුරු පළාත | VCCJ | JAF | යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු / යුධමය | 2,305 m (7,562 ft) | 09°47′32″N 80°04′12″E / 9.79222°N 80.07000°E |
හම්බන්තොට | දකුණු පළාත | VCRI | HRI | මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු | 3,500 m (11,500 ft) | 06°17′10.20″N 81°07′32.80″E / 6.2861667°N 81.1257778°E |