ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වූ ගුවන්තොටුපළ ලැයිස්තුවකි. ගුවන්තොටුපල තිබෙන පළාත පිළිබඳ පැහැදිලිශ්‍රී ලංකා සිතියමකි

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් තුනකි. මෙහි පහලින් එම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ලැයිස්තුගතකර ඇත.

මෙහෙයුම් කරන ස්ථානය පළාත ICAO IATA ගුවන්තොටුපළේ නම භාවිතාව ගුවන්පථ(ය) ඛණ්ඩාංක ( පිහිටිම )
කොළඹ බස්නාහිර පළාත VCBI CMB බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පොදු / යුධමය 3,350 m (10,990 ft) 07°10′52.90″N 79°53′06.40″E / 7.1813611°N 79.8851111°E / 7.1813611; 79.8851111
කොළඹ බස්නාහිර පළාත VCCC RML කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන පොදු / යුධමය 2,000 m (6,600 ft) 06°49′23.20″N 79°53′12.70″E / 6.8231111°N 79.8868611°E / 6.8231111; 79.8868611
මඩකලපුව නැගෙනහිර පළාත VCCB BTC මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ පොදු / යුධමය 1,560 m (5,120 ft) 07°42′18″N 81°40′38″E / 7.70500°N 81.67722°E / 7.70500; 81.67722
යාපනය උතුරු පළාත VCCJ JAF යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පොදු / යුධමය 2,305 m (7,562 ft) 09°47′32″N 80°04′12″E / 9.79222°N 80.07000°E / 9.79222; 80.07000
හම්බන්තොට දකුණු පළාත VCRI HRI මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පොදු 3,500 m (11,500 ft) 06°17′10.20″N 81°07′32.80″E / 6.2861667°N 81.1257778°E / 6.2861667; 81.1257778