මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
250px
Mattala Rajapaksa International Airport Terminal Building.JPG
සාරාංශය
ගුවන්තොටුපළ වර්ගයPublic
හිමිකරුශ්‍රීලංරජය
ක්‍රියාකරු AASL
සේවාහම්බන්තොට
ස්ථානයමත්තල, හම්බන්තොට, ශ්‍රී ලංකාව
වේලා කලාපයශ්‍රීලංසවේ (UTC+05:30)
AMSL උන්නතාංශය48 m / 157 ft
ඛණ්ඩාංක06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°E / 6.28889; 81.12361ඛණ්ඩාංක: 06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°E / 6.28889; 81.12361
වෙබ් අඩවියairport.lk/mria
සිතියම
HRI is located in ශ්‍රී ලංකාව
HRI
HRI
ශ්‍රී ලංකාව තුල ගුවන් තොටුපොළෙහි පිහිටුම
ධාවනපථ
දිශානතිය දිග මතුපිට
m ft
05/23 3,500 11,483 Asphalt
Statistics (2017)
ගුවන් මගීන්52,448
ගුවන් භාණ්ඩ(t)69
ගුවන්යානා ගමන්2,984
මූලාශ්‍රය: Civil Aviation Authority of Sri Lanka[1],[2]

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි. මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත. [3] මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම "එයාබස්" ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම් පවා ඇත. මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත..[4] විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.

චීන රජයද මෙයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙනු ඇත.

සැලැස්ම[සංස්කරණය]

ගගන යාත්‍රාංගණය[සංස්කරණය]

ගුවන්පථය[සංස්කරණය]

ගුවන්පථයේ දිග: මීටර 3,500 දිග වන අතර මීටර 75ක්‌ පළල ය.

චලන-මග[සංස්කරණය]

ආරම්භයේදී යානා ගාල් කිරීමේ ස්ථාන දහයකින් යුතු වේ.

පර්යන්තය[සංස්කරණය]

සෙසු මුහුණුවර[සංස්කරණය]

අභිප්‍රාය[සංස්කරණය]

ප්‍රතිලාභ[සංස්කරණය]

විවේචන[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Welcome to Civil Aviation Authority" (PDF). www.caa.lk.
  2. Tourism & Leisure
  3. Construction work at Hambantota International Airport starts
  4. http://www.newsradio.me/?p=20100

බාහිර සබැදි[සංස්කරණය]