ශ්‍රී ලංකානු දිවියා

විකිපීඩියා වෙතින්

කොටියා (Panthera pardus kotiya), සඳහා භාවිතා වන වැරදි යෙදුමකි. ශ්‍රී ලංකාවේ දිවියන් ලෙස හැඳින්වෙන සත්වයන් දෙදෙනෙක් ඇත​.

  1. හඳුන් දිවියා (Prionailurus viverrinus)
  2. කොළ දිවියා (Prionailurus rubiginosus)

කොටියා සඳහා සාවද්‍යය ලෙස දිවියා යන්න ව්‍යවහාර කිරීම මෑත ඉතිහාසයේදී සිදු වූ වැරැද්දක් බව පෙනේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකානු_දිවියා&oldid=398784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි