ශ්‍රීදේවී චිත්‍රපට නාමාවලිය

විකිපීඩියා වෙතින්
ශ්‍රීදේවී 2013දී

ශ්‍රීදේවී යනුවෙන් හැඳින්වෙන්නේ දෙමළ, තෙලිඟු, මලයාලම්, කන්නඩ සහ හින්දි චිත්‍රපටවල චරිත නිරූපණය කළ ඉන්දියානු චිත්‍රපට නිළියකි.[1]

ඇගේ රංගන දිවිය ආරම්භ වූයේ දෙමළ චිත්‍රපටවල ළමා නිළියක ලෙස තුනෛවන් චිත්‍රපටය තුළිනි. පසුකාලීන 1970 දශකයේ ඇය වැඩිහිටි නිළියක ලෙසින් රංගනයට අවතීර්ණ වූවා ය. ඉන්දියාවේ විශිෂ්ටතම නිළියන්ගෙන් අයකු ලෙස සැලකෙන ශ්‍රීදේවී විවිධ චිත්‍රපට ප්‍රභේදන්හි සිදුකළ රංගනය ඇයට ප්‍රශංසා සහ සම්මාන හිමිකරදුන්නේ ය. 1997දී සිය දරුවන් රැකබලා ගැනීම සඳහා ඇය ක්ෂේත්‍රය හැරගියා ය.[1] ඇය සිය රංගන දිවිය තුළ ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක් දිනා ඇත: ඉන් තුනක් හින්දි චිත්‍රපට සඳහාත්, දෙකක් දෙමළ චිත්‍රපට සහ එකක් තෙලිඟු චිත්‍රපට සඳහා විය. 2012දී ඉංග්ලිෂ් විංග්ලිෂ් චිත්‍රපටය හරහා ඇය යළි පැමිණියා ය. ඇය විවිධ ඉන්දියානු භාෂාවලින් චිත්‍රපට 300කට පමණ සිය දායකත්වය ලබා දී ඇත.

චිත්‍රපට[සංස්කරණය]

දෙමළ[සංස්කරණය]

අං. වර්ෂය චිත්‍රපටය චරිතය ප්‍රභවය
1 1967 කන්දන් කරුණෛ
2 1969 තුනෛවන් මුරුගන් දෙවියන්
3 1969 නම් නාඩු රාජා
4 1970 පෙණ් දෙයිවම්
5 1970 කුලවිලක්කු
6 1970 එන් අන්නන් ළමා තංගම්
7 1969 කුමාර සම්භවම් සුබ්‍රමණියන්
8 1971 බාබු
9 1971 ආති පරාසක්ති මුරුගන් දෙවියන්
10 1971 සබථම් ක්‍රිෂ්ණ දෙවියන්
11 1971 යානෛ වලර්ත වානම්බඩි මගන්
12 1972 අගතියාර්
13 1972 කානිමුතු පාප්පා
14 1972 මලෛ නාට්ටු මංගෛ
15 1972 වසන්ත මාලිගෛ
16 1973 නන්බන්
17 1973 දෙයිව කුලන්දෛගල්
18 1973 ප්‍රාර්ථනෛ
19 1973 භාරත වීලාස්
20 1974 තිරුමංගල්‍යම් ශාන්ති
21 1974 තිරුඩි
22 1974 එංගල් කුලදෙයිවම්
23 1974 වලුක්කු නිහර් අවලේ
24 1976 දසාවතාරම්
25 1976 මූන්ඩෘ මුඩිචු සෙල්වි
26 1977 ගායත්‍රී ගායත්‍රී
27 1977 කවික්කුයිල් ‍රාධා
28 1977 16 වයතිනිලේ මයිල්
29 1977 සයින්දඩම්මා සයින්දඩු ගෞරී
30 1978 ඉලය රාණි රාජලක්ෂ්මී
31 1978 ගංගා යමුනා කාවේරි
32 1978 ටැක්සි ඩ්‍රයිවර්
33 1978 රාජවුකේත රාණි
34 1978 වානක්කටුකුරිය කාතලියේ ශාන්ති සහ ජෙනී
35 1978 ඉතු එප්පඩි ඉරුක්කු
36 1978 මචනෛ පාර්තීංගලා
37 1978 මනිදරිල් ඉතනෛ නිරංගලා සාන්තා
38 1978 මුඩිසූඩ මන්නන් රූපා
39 1978 පයිලට් ප්‍රේම්නාත් ප්‍රේම්නාත්ගේ අන්ධ දියණිය
40 1978 සිගප්පු රෝජාක්කල් සාරදා
41 1978 ප්‍රියා ප්‍රියා
42 1978 රාජාවූක්කෙත්ත රාණි
43 1979 අරුම්බුගල්
44 1979 ධර්ම යුද්ධම් චිත්‍රා
45 1979 කල්‍යාණරාමන් ශෙන්බගම්
46 1979 පගලිල් ඔරු ඉරවු බින්දු
47 1979 කාවරිමාන්
48 1979 නීල මලර්ගල් මීනා
49 1979 නාන් ඔරු කෛ පාර්කිරේන්
50 1979 පට්ටකාති භෛරවන් දීපා
51 1979 සිගප්පුක්කල් මූක්කුති
52 1979 ලක්ෂ්මී ලක්ෂ්මී
53 1979 තායිල්ලාමල් නාන් ඉල්ලෛ භුවනා
54 1980 ගුරු සුජාතා
55 1980 ජොනී අර්චනා
56 1980 වරුමයි නිරම් සිවප්පු දේවී
57 1980 විශ්වරූපම්
58 1981 බාල නාගම්මා බාලා
59 1981 දෙයිව තිරුමණංගල්
60 1981 සංකර්ලාල් හේමා
61 1981 මීන්ඩුම් කෝකිලා කෝකිලා
62 1981 රානුව වීරන්
63 1982 පොක්කිරි රාජා වනාජා
64 1982 වාල්වේ මායම් දේවී
65 1982 මූන්ඩ්‍රාම් පිරෛ භාග්‍යලක්ෂ්මී / විජයා / විජී
66 1982 තනිකට්ටු රාජා වානි
67 1982 දේවියින් තිරිවිලෛයාඩල්
68 1982 වන්ජම්
69 1983 අඩුත වරිසු වල්ලි/ රාධා
70 1983 සන්තිප්පු ගීතා
71 1986 නාන් අඩිමෛ ඉල්ලෛ ප්‍රියා
72 2012 ඉංග්ලිෂ් විංග්ලිෂ් ශෂී ගොඩ්බෝලේ
73 2015 පුලි යවනරාණි රැජින

මලයාලම්[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය ප්‍රභවය
1 1969 කුමාර සම්භවම් සුබ්‍රමණියන්
2 1970 ස්වප්නංගල් ‍රාජම්මා
3 1970 සබාරිමාලා ශ්‍රී ධර්මශාස්තා
4 1971 පූම්පට්ට සාරදා
5 1971 ආන වලර්තිය වනම්පඩියුඩේ මකන්
6 1972 ‍තීර්ථයාත්‍රා
7 1976 අභිනන්දනම්
8 1976 කුට්ටවුම් සික්ෂායුම්
9 1976 ආලිංගනම් බින්දු
10 1976 තුලාවර්ෂම් අම්මිනී
11 1977 ආශීර්වාදම්
12 1977 ආධ්‍ය පාඩම්
13 1977 ආ නිමිෂම්
14 1977 අන්තර්දාහම්
15 1977 අකාලේ ආකාශම්
16 1977 අම්මේ අනූපමේ
17 1977 නිරකුඩම් ශාන්තා
18 1977 ඌන්ජල්
19 1977 අංගීකාරම් සතී සහ විජී
20 1977 සත්‍යවන් සාවිත්‍රී සාවිත්‍රී
21 1977 වේලම්බල්
22 1978 නාලුමණිප්පූක්කල්
23 1984 ප්‍රේමාභිෂේකම්[බහුරුත්හරණය අවශ්‍යයි] || දේවී ||
24 1996 දේවරාගම් ලක්ෂ්මී
25 2018 ශ්‍රී ශ්‍රී දේවරාගම් ලෙක්ෂ්මී ඇගේ නික්මයාම නිසා කල්තැබිණි.

කන්නඩ[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන් ආශ්‍රේ.
1 1974 භක්ත කුම්බරා මුක්තා බායි [2]
2 1975 හෙන්නු සම්සාරඩා කන්නු සුශීලා [2]
3 බාල භාරත [2]
4 1961 සම්පූර්ණ රාමායණ [2]
5 1975 යශෝධා ක්‍රිෂ්ණා [2]
6 1979 ප්‍රියා ප්‍රියා [2]

තෙලිඟු[සංස්කරණය]

Year Film Role Source
1 1970 Maa Nanna Nirdoshi
2 1970 Agni Pareeksha
3 1970 Vidhi vilasam
4 1971 Nenoo Manishine
5 1971 srimantudu
6 1971 Kathiki Kankanam
7 1971 pattindalla bangaram
8 1971 Naa Tammudu
9 1972 Badi Panthulu
10 1972 Bala Bharatam Dussala
11 1973 Bhakta Tukaram
12 1973 Marapurani Manishi
13 1973 Mallamma Katha
14 1975 Yashoda Krishna Krishna
15 1975 Ee Kalapu Pillalu
16 1975 Devudulaanti Manishi
17 1976 Anuragalu Jyoti
18 1977 Bangarakka Bangarakka
19 1978 Padaharella Vayasu Malli
20 1979 Bangaru Chellelu Lakshmi
21 1979 Burripalem Bolludu Jyoti
22 1979 Karthika Deepam Radha
23 1979 Muddula Koduku Radha
24 1979 Vetagaadu Roja
25 1979 Samajaniki Saval
26 1980 Aatagadu Vijaya
27 1980 Chuttalunnaru Jagratta Vanaja
28 1980 Kaksha Radha
29 1980 Devudu Ichchina Koduku Rajamma
30 1980 Gharana Donga Devi
31 1980 Mama Allulla Saval Lalita
32 1980 Prema Kanuka Sandhya
33 1980 Rowdy Ramudu Konte Krishnudu Mutyam
34 1980 Sardar Papa Rayudu Vijaya
35 1980 Gaja Donga Sujata
36 1980 Mosagadu
37 1981 Puli Bidda
38 1981 Bhoga Bhagyalu Radha
39 1981 Aakali Rajyam Devi
40 1981 Gharana Gangulu
41 1981 Gadasari Atta Sogasari Kodalu Susheela
42 1981 Guru Sishyulu Lata
43 1981 Kondaveeti Simham Devi
44 1981 Premabhishekam Devi
45 1981 Rani Kasula Rangamma Rangamma
46 1981 Illalu Jyoti
47 1981 Satyam Shivam Parvati
48 1982 Aadi Vishnulu
49 1982 Trishulam Lakshmi
50 1982 Andagaadu Hema
51 1982 Anuraga Devata Roopa Devi
52 1982 Bangaaru Bhoomi Padma
53 1982 Bangaaru Koduku
54 1982 Bobbili Puli Vijaya
55 1982 Justice Chowdary Rekha
56 1982 Kalavari Samsaram Sujatha
57 1982 Krisharjunulu Vasanti
58 1982 Krishnavataram Gauri
59 1982 Bangaru Kanuka Roopa
60 1982 Vayyari Bhamalu Vagalamari Bhartalu Indumathi
61 1982 Prema Nakshatram
62 1983 Adavi Simhalu Rekha
63 1983 Kirayi Kotigaadu Gauri
64 1983 Mundadugu Bharati
65 1983 Ramarajyamlo Bheemaraju Jyoti
66 1983 Sri Ranga Neethulu Vijaya
67 1983 Oorantha Sankranthi Satya
68 1983 Muddula Mogudu Durga
69 1984 Babulugaadi Debba Radha
70 1984 S.P. Bhayankar
71 1984 Kanchu Kagada Durga
72 1984 Pachchani Kapuram Priya
73 1984 Kode Trachu Lalita
74 1985 Vajrayudham Subhadra
75 1986 Oka Radha Iddaru Krishnulu Radha
76 1986 Jayam Manade Kanaka Maha Lakshmi
77 1986 Khaidi Rudraiah Lata
78 1987 Makutamleni Maharaju Saroja
79 1988 Maa Oori Magaadu Rajani
80 1988 Maharajashri Mayagaadu Divya
81 1989 Aakhari Poratam Pravallika
82 1990 Jagadeka Veerudu Atiloka Sundari Indraja / Rani
83 1991 Kshana Kshanam Satya
84 1994 Govinda Govinda Naveena
85 1994 S.P.Parasuram Rani

හින්දි[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
1 1975 ජූලී අයිරින්
2 1978 Solva Sawan Mehna
3 1983 සද්මා නේහලතා මල්හෝත්‍රා
4 1983 හිම්මත්වාලා රේඛා එස්. බන්දූක්වාලා
5 1983 Jaani Dost Shaloo
6 1983 Justice Chaudhury Rekha
7 1983 Mawaali Julie
8 1983 Kalakaar Radha Khanna
9 1984 Jaag Utha Insan Sandhya
10 1984 Akalmand Priya
11 1984 Inquilaab Asha A. Nath
12 1984 Tohfa Lalita
13 1984 Maqsad Bharati
14 1984 Naya Kadam Laxmi
15 1985 Sarfarosh Vijaya
16 1985 Balidaan Uma
17 1985 Masterji Radha
18 1986 නාගීනා රාජ්නී
19 1986 Ghar Sansar Radha
20 1986 Aag Aur Shola Aarti
21 1986 Sultanat Shehzadi Yasmeen
22 1986 Dharm Adhikari Priya
23 1986 Bhagwan Dada Bijli
24 1986 Aakhree Raasta Vinita Bhatnagar
25 1986 Janbaaz Seema
26 1986 Karma Radha
27 1986 Suhaagan Janki
28 1987 Watan Ke Rakhwale Radha R. Pratap
29 1987 Jawab Hum Denge Jyoti
30 1987 Aulad Devki
31 1987 Nazrana Tulsi
32 1987 Majaal Sadhana
33 1987 Mr. India Seema Sohni
34 1987 Himmat Aur Mehanat Jyoti
35 1988 Sone Pe Suhaaga Meena
36 1988 Sherni Durga
37 1988 Ram-Avtar Sangeeta "Shano"
38 1988 Waqt Ki Awaz Lata I. Prasad
39 1989 Nigahen: Nagina Part II Neelam
40 1989 Main Tera Dushman Jugni
41 1989 Guru Uma / Rama
42 1989 Joshilaay Phoolmati
43 1989 Gair Kanooni Laxmi
44 1989 Chandni Chandni Mathur
45 1989 ChaalBaaz Anju Das / Manju Das
46 1990 Pathar Ke Insan Lata Rai
47 1990 Nakabandi Geeta / Seeta
48 1991 Farishtay Rasbhari
49 1991 ලම්හේ පල්ලවී / පූජා භාට්නගර්
50 1991 Banjaran Reshma / Devi
51 1992 Khuda Gawah Benazir / Mehndi
52 1992 Heer Ranjha Heer
53 1992 Aasman Se Gira Forest Goddess
54 1993 Gurudev Sunita / Priya
55 1993 Roop Ki Rani Choron Ka Raja Seema Soni
56 1993 Gumrah Roshni Chadha
57 1993 Reyasat Pooja
58 1993 Chandramukhi Chandramukhi
59 1994 Laadla Sheetal Jaitley
60 1994 Chaand Kaa Tukdaa Radha
61 1996 Army Geeta
62 1996 Great Robbery Ravina
63 1996 Mr. Bechara Asha
64 1997 Judaai Kajal Verma
65 1997 Kaun Sachcha Kaun Jhootha Sapna Mathur
66 2004 Meri Biwi Ka Jawaab Nahin Durga
67 2004 Malini Iyer Malini Iyer TV Series
68 2008 Halla Bol Herself
69 2012 English Vinglish Shashi Godbole
70 2013 Bombay Talkies Special appearance as herself in
song "Apna Bombay Talkies"
[3]
71 2017 Mom Devki Sabarwal [4]
72 2018 Zero Herself Posthumous Release

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Brahmbhatt, Preetee. "This week in entertainment history". Rediff.com. සම්ප්‍රවේශය 2009-06-06.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "Kannada film industry mourns death of iconic actor Sridevi". The Hindu. සම්ප්‍රවේශය 26 February 2018.
  3. "20 stars unite for 'Bombay Talkies' song". සම්ප්‍රවේශය 2013-04-26.
  4. "Sridevi to star in Boney Kapoor's next production?". සම්ප්‍රවේශය 2016-03-03.