වසන්ත මාලිගෛ
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (March 2013) |
වසන්ත මාලිගෛ (පරි:- වසන්ත මාලිගාව) යනු 1972 දී කේ.එස්.ප්‍රකාශ් රාඕගේ අධ්‍යක්ෂණයෙන් හා ඩී. රාමනායිඩුගේ නිෂ්පාදනයෙන් තිරගත වූ දෙමළ ප්‍රේමාන්විත චිත්‍රපටයකි. සිවාජි ගනේෂන් හා වානිශ්‍රි ගේ ප්‍රධාන චරිතවලට පණපොවන මෙම චිත්‍රපටය 70 දශකයේ වැඩිම ආදායම් වාර්තාවක් තබා බ්ලොග්බස්ටර් චිත්‍රපටයක් බවට පත්ව ඇත.
දින 750ක් ආසියාවේ තිරගත වූ මෙම චිත්‍රපටය ප්‍රේම නගර් නම් තෙලිගු චිත්‍රපටයේ නැවත සංස්කරණයකි. 2013 මාර්තු වලදී මෙහි ඩිජිටල්කරණය කළ චිත්‍රපටය තිරගත කෙරිණි.
කතා වස්තුව[සංස්කරණය]
ආනන්ද් (සිවාජි ගනේෂන්) යනු විනෝදකාමි ධනවත් පුද්ගලයෙකි. විජේ (කේ.බාලාජි) ඔහුගේ සහෝදරයා ය.