Jump to content

වේළුවන විද්‍යාලය, කොළඹ

විකිපීඩියා වෙතින්

වේළුවන විද්‍යාලයේ , කොළඹ
වේළුවන විද්‍යාලයීය ලාංඡනය
ස්ථානය

තොරතුරු
වර්ගයජාතික පාසල
ආදර්ශ පාඨයසැමට පෙර යුතුකම
Duty For Most
ආරම්භ කලේ11 ජුනි 1951; වසර 73 කට පෙර (1951-06-11)
ආදිකර්තෘකරපුටුගල ධම්මවංශ ස්වාමීන් වහන්සේ
විදුහල්පතිසුසන්ත කරුණාරත්න
ශ්‍රේණි1–13
බාලක/බාලිකාපිරිමි
Enrollment1800
නිවාස     අභය
     විජය
     ගැමුණු
වර්ණ(ය)නිල් සහ කහ
         

අද වේළුවන විද්‍යාලයේ සිසුන් 1800ක් පමණ සිටින අතර විදුහල්පති සුසන්ත කරුණාරත්න මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය 120ක් පමණ සිටිති. වේළුවන විද්‍යාලය ශ්‍රී ලාංකේය ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටි අතර එය රටේ කැපී පෙනෙන පාසලක් ලෙස සැලකේ.

වේළුවන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

[සංස්කරණය]
Name Position
Duminda Pathirana Executive President
Boseth Kalahepathirana Deputy Executive President
Parakrama Ruchiranatha Secretary
Mahesh Samarakoon Deputy Secretary
Kosala Gamage Treasurer
Sanjeewa Perera Deputy Treasurer
Manoj Perera Cheif Organizer
Inok Nanayakkara Cheit Organizer
Chandana Vithanage Committee Member
Shamal Jayawardana Committee Member
Yasendra Lanka Committee Member
Duminda Rathnayake Committee Member

සමාජ හා සංගම්

[සංස්කරණය]
  • Science Society
  • Innovation Society
  • Maths Society
  • Buddhist Association
  • Media Unit
  • Commerce Society
  • English Literary Association
  • Sinhala Literary & Art Society
  • Red Cross Society 

විදුහල්පතිවරු

[සංස්කරණය]
Name From To
Karaputugala Dhammawansha Tero 1951.06.11 1955.05.31
W. M. S. Wimalasooriya 1955.06.01 1965.09-06
Wiliyam Galagedara 1965.09.15 1967.09.03
S. S. Fernando 1967.09.04 1970.07.03
W. M. S. Wimalasooriya 1970.07.04 1971.01.15
S. S. Kaluthanthree 1971.03.13 1972.01.02
H. M. Samanasinghe 1972.03.09 1986.09.04
E. F. Ranasinghe 1987.02.17 1994.12.27
A. Thiranagama 1994.12.28 2003.05.07
S. Garusinghe 2003.06.04 2006.07.11
W. Karunathilake 2006.08.15 2016.06.08
Sydney Ashoka Lokukumara 2016.11.10 2023.12.13
Susantha Karunarathne 2024.01.04 Present

Notable alumni

[සංස්කරණය]

Chandika Hathurusingha - Former Sri Lanka Test/One Day International Cricketer, Member of World Cup Winning Cricket Team 1996.