වෙසක් පුර පෑළවිය
පෙනුම
වෙසක් පුර පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වෙසක් මාසයේ පළමුවන (1) තිථියයි. වෙසක් මාසය අවසන් වීමට, එනම් පොසොන් මාසය ආරම්භ වීමට තව තිථි විසිනවයක් (29) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-08.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය බක් අව අමාවක |
වෙසක් පුර පෑළවිය | පසු තිථිය වෙසක් පුර දියවක |