Jump to content

වෙසක් පසළොස්වක

විකිපීඩියා වෙතින්

චන්ද්‍ර දිනදසුන් වලට අනුව වෙසක් මාසයේ 15වන තිථියය වෙසක් මාසයේ පුර පක්‍ෂයේ අන්තිම තිථියයි.

බෞද්ධයින්ගේ, මෙම තිථියට අනුරූපී පසළොස්වක පෝය දිනය වෙසක් පසළොස්වක පෝය නමවන අතර එම දිනය පාදක කර වෙසක් උත්සවය පැවැත්වේ.



ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වෙසක්_පසළොස්වක&oldid=667045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි