වෙසක් අව විසේනිය
Appearance
වෙසක් අව විසේනිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වෙසක් මාසයේ විසිවන (20) තිථියයි. එසේම වෙසක් මාසයේ අව පක්ෂයේ පස්වන (5) තිථියයි. වෙසක් මාසය අවසන් වීමට, එනම් පොසොන් මාසය ආරම්භ වීමට තව තිථි දහයක් (10) ඉතිරිව ඇත.
සිදුවීම්
[සංස්කරණය]- සිදුහත් බෝසතාණන්ට නම් තැබීම මෙදින සිදු වී ඇත.[2]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-01.
- ^ "බුද්ධ චරිතයේ අග්‍ර දවස්". පිටක ඩොට් එල් කේ. සම්ප්‍රවේශය 2024-05-01.
ලිත | ||
---|---|---|
පෙර තිථිය වෙසක් අව ජලවක |
වෙසක් අව විසේනිය | පසු තිථිය වෙසක් අව සැටවක |