වෙසක් අමාවක
Appearance
(වෙසක් අව අමාවක වෙතින් යළි-යොමු කරන ලදි)
වෙසක් අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වෙසක් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම වෙසක් මාසයේ අව පක්ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. වෙසක් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් පොසොන් මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-06-05.
ලිත | ||
---|---|---|
පෙර තිථිය වෙසක් අව තුදුස්වක |
වෙසක් අමාවක | පසු තිථිය පොසොන් පුර පෑළවිය |