"කෝපි (පානය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු 186.143.165.76 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
9 පේළිය: 9 පේළිය:
* [[කෝපි]]
* [[කෝපි]]
* [[තේ]]
* [[තේ]]

* [[මැට්]]


==මූලාශ්‍ර==
==මූලාශ්‍ර==

13:30, 15 මැයි 2021 තෙක් සංශෝධනය

කෝපි යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව,ගිනිකොණදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.


කෝපි .

ආශ්‍රිත ලිපි


මූලාශ්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=කෝපි_(පානය)&oldid=482413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි