"පරිශීලක:Chamika1990/බ්‍රිතාන්‍ය රජ ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
File renamed: Criterion 2 (meaningless or ambiguous name), හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Arms_of_the_United_Kingdom_(Variant_1).svg ගොනුවේ නම [[commons:File:Arms_of_the_United_Kingd |

81 පේළිය: | 81 පේළිය: | ||
| [[වික්ටෝරියා රැජිණ|'''වික්ටෝරියා''']]
'''ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා'''
20 ජූනි 1837{{විස්තරාත්මක සටහන්|Queen Victoria was [[Coronation of Queen Victoria|crowned on 28 June 1838]].}}
{{Ndash}}
22 ජනවාරි 1901
''({{age in years and days|1837|6|20|1901|1|22|duration=yes}})'' |
| [[වික්ටෝරියා රැජිණ|'''වික්ටෝරියා''']]
'''ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා'''
20 ජූනි 1837{{විස්තරාත්මක සටහන්|Queen Victoria was [[Coronation of Queen Victoria|crowned on 28 June 1838]].}}
{{Ndash}}
22 ජනවාරි 1901
''({{age in years and days|1837|6|20|1901|1|22|duration=yes}})'' |

| [[File:Queen Victoria 1843.jpg|100px]] |
| [[File:Queen Victoria 1843.jpg|100px]] |

| [[File:Arms of the United Kingdom ( |
| [[File:Arms of the United Kingdom (1837-1952).svg|100px]] |

| 24 May 1819
කෙන්සින්ටන් මාලිගය
එඩ්වඩ් කුමරු, කෙන්ති ආදිපාදවරයාගේ
සැක්ස කොබර්ග් සාල්ෆෙල්ඩ් හි වික්ටෝරියා කුමරියගේ දියණිය |
| 24 May 1819
කෙන්සින්ටන් මාලිගය
එඩ්වඩ් කුමරු, කෙන්ති ආදිපාදවරයාගේ
සැක්ස කොබර්ග් සාල්ෆෙල්ඩ් හි වික්ටෝරියා කුමරියගේ දියණිය |

| සැක්ස කොබර්ග් සහ ගොතා හි ඇල්බට් කුමරු
ශාන්ත ජේම්ස් මාලිගය
[[Wedding of Queen Victoria and Prince Albert of Saxe-Coburg and Gotha|10 පෙබරවාරි 1840]]
දරුවන් 9යි |
| සැක්ස කොබර්ග් සහ ගොතා හි ඇල්බට් කුමරු
ශාන්ත ජේම්ස් මාලිගය
[[Wedding of Queen Victoria and Prince Albert of Saxe-Coburg and Gotha|10 පෙබරවාරි 1840]]
දරුවන් 9යි |

98 පේළිය: | 98 පේළිය: | ||
| '''[[එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ|{{nowrap|හත්වන එඩ්වඩ්}}]]'''
'''ඇල්බට් එඩ්වඩ්'''
22 ජනවාරි 1901{{efn|King Edward VII was [[Coronation of King Edward VII and Queen Alexandra|crowned on 9 August 1902]] with [[Queen Alexandra]].}}
{{ndash}}
6 මැයි 1910
''({{age in years and days|1901|1|22|1910|5|6|duration=yes}})'' |
| '''[[එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ|{{nowrap|හත්වන එඩ්වඩ්}}]]'''
'''ඇල්බට් එඩ්වඩ්'''
22 ජනවාරි 1901{{efn|King Edward VII was [[Coronation of King Edward VII and Queen Alexandra|crowned on 9 August 1902]] with [[Queen Alexandra]].}}
{{ndash}}
6 මැයි 1910
''({{age in years and days|1901|1|22|1910|5|6|duration=yes}})'' |

| [[File:King Edward VII by Sir (Samuel) Luke Fildes.jpg|100px]] |
| [[File:King Edward VII by Sir (Samuel) Luke Fildes.jpg|100px]] |

| [[File:Arms of the United Kingdom ( |
| [[File:Arms of the United Kingdom (1837-1952).svg|100px]] |

| 9 නොවැම්බර්1841
බකිංහැම් මාලිගය
[[වික්ටෝරියා රැජිණ|වික්ටෝරියා රැජිණගේ]]
සහ සැක්ස කොබර්ග් හා ගොතා හි ඇල්බට් කුමරුගේ පුත් |
| 9 නොවැම්බර්1841
බකිංහැම් මාලිගය
[[වික්ටෝරියා රැජිණ|වික්ටෝරියා රැජිණගේ]]
සහ සැක්ස කොබර්ග් හා ගොතා හි ඇල්බට් කුමරුගේ පුත් |

| ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
ශාන්ත ජෝර්ජ් දේවස්ථානය
10 මාර්තු 1863
දරුවන් 6යි |
| ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
ශාන්ත ජෝර්ජ් දේවස්ථානය
10 මාර්තු 1863
දරුවන් 6යි |

107 පේළිය: | 107 පේළිය: | ||
| '''{{nowrap|[[පස්වන ජෝර්ජ්]]}}'''
'''ජෝර්ජ් ෆ්‍රෙඩ්‍රික් අර්නස්ට් ඇල්බට්'''
6 මැයි 1910{{efn|King George V was [[Coronation of King George V and Queen Mary|crowned on 22 May 1911]] with [[Mary of Teck|Queen Mary]].}}
{{ndash}}
20 ජනවාරි 1936
''({{age in years and days|1910|5|6|1936|1|20|duration=yes}})'' |
| '''{{nowrap|[[පස්වන ජෝර්ජ්]]}}'''
'''ජෝර්ජ් ෆ්‍රෙඩ්‍රික් අර්නස්ට් ඇල්බට්'''
6 මැයි 1910{{efn|King George V was [[Coronation of King George V and Queen Mary|crowned on 22 May 1911]] with [[Mary of Teck|Queen Mary]].}}
{{ndash}}
20 ජනවාරි 1936
''({{age in years and days|1910|5|6|1936|1|20|duration=yes}})'' |

| [[File:King George V 1911.jpg|100px]] |
| [[File:King George V 1911.jpg|100px]] |

| [[File:Arms of the United Kingdom ( |
| [[File:Arms of the United Kingdom (1837-1952).svg|100px]] |

| 3 ජූනි1865
මාර්ල් බ්‍රෝ නිවස
[[එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ|හත් වන එඩ්වඩ් රජුගේ]]
සහ ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරියගේ පුත් |
| 3 ජූනි1865
මාර්ල් බ්‍රෝ නිවස
[[එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ|හත් වන එඩ්වඩ් රජුගේ]]
සහ ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරියගේ පුත් |

| ටෙක් හි මේරි කුමරිය
ශාන්ත ජේම්ස් මාලිගය
[[Wedding of Prince George, Duke of York, and Princess Mary of Teck|6 ජුලි 1893]]
දරුවන් 6යි |
| ටෙක් හි මේරි කුමරිය
ශාන්ත ජේම්ස් මාලිගය
[[Wedding of Prince George, Duke of York, and Princess Mary of Teck|6 ජුලි 1893]]
දරුවන් 6යි |

116 පේළිය: | 116 පේළිය: | ||
| '''[[අටවන එඩ්වර්ඩ්|{{nowrap|අටවන එඩ්වඩ්}}]]'''
'''එඩ්වඩ් ඇල්බට් ක්‍රිස්ටියන් ජෝර්ජ් ඇන්ඩෘ පැඩ්‍රික් ඩේවිඩ්'''
20 ජනවාරි 1936{{efn|King Edward VIII was [[Planned coronation of Edward VIII|not crowned]].}}
{{ndash}}
11 දෙසැම්බර් 1936
''([[Edward VIII abdication crisis|Abdicated after {{age in years and days|1936|1|20|1936|12|11}}]])'' |
| '''[[අටවන එඩ්වර්ඩ්|{{nowrap|අටවන එඩ්වඩ්}}]]'''
'''එඩ්වඩ් ඇල්බට් ක්‍රිස්ටියන් ජෝර්ජ් ඇන්ඩෘ පැඩ්‍රික් ඩේවිඩ්'''
20 ජනවාරි 1936{{efn|King Edward VIII was [[Planned coronation of Edward VIII|not crowned]].}}
{{ndash}}
11 දෙසැම්බර් 1936
''([[Edward VIII abdication crisis|Abdicated after {{age in years and days|1936|1|20|1936|12|11}}]])'' |

| [[File:Edward VIII Portrait - 1936.jpg|100px]] |
| [[File:Edward VIII Portrait - 1936.jpg|100px]] |

| [[File:Arms of the United Kingdom ( |
| [[File:Arms of the United Kingdom (1837-1952).svg|100px]] |

| 23 ජූනි 1894
වයිට් ලොජ්
{{nowrap|[[George V| පස්වන ජෝර්ජ් රජුගේ ]]}}
සහ ටෙක් හි මේරි කුමරියගේ පුත් |
| 23 ජූනි 1894
වයිට් ලොජ්
{{nowrap|[[George V| පස්වන ජෝර්ජ් රජුගේ ]]}}
සහ ටෙක් හි මේරි කුමරියගේ පුත් |

| වොලිස් සිම්ප්සන්
[[Château de Candé]]
[[Wedding of Prince Edward, Duke of Windsor, and Wallis Simpson|3 ජූනි 1937]]
දරුවන් නැත |
| වොලිස් සිම්ප්සන්
[[Château de Candé]]
[[Wedding of Prince Edward, Duke of Windsor, and Wallis Simpson|3 ජූනි 1937]]
දරුවන් නැත |

125 පේළිය: | 125 පේළිය: | ||
| '''[[හයවන ජෝර්ජ් රජ|{{nowrap|හයවන ජෝර්ජ්}}]]'''
'''ඇල්බට් ෆ්‍රෙඩ්‍රික් ආතර් ජෝර්ජ්'''
11 දෙසැම්බර් 1936{{efn|King George VI was [[Coronation of King George VI and Queen Elizabeth|crowned on 12 May 1937]] with [[Queen Elizabeth The Queen Mother|Queen Elizabeth]].}}
{{ndash}}
6 පෙබරවාරි 1952
''({{age in years and days|1936|12|11|1952|2|6|duration=yes}})'' |
| '''[[හයවන ජෝර්ජ් රජ|{{nowrap|හයවන ජෝර්ජ්}}]]'''
'''ඇල්බට් ෆ්‍රෙඩ්‍රික් ආතර් ජෝර්ජ්'''
11 දෙසැම්බර් 1936{{efn|King George VI was [[Coronation of King George VI and Queen Elizabeth|crowned on 12 May 1937]] with [[Queen Elizabeth The Queen Mother|Queen Elizabeth]].}}
{{ndash}}
6 පෙබරවාරි 1952
''({{age in years and days|1936|12|11|1952|2|6|duration=yes}})'' |

| [[File:King George VI.jpg|100px]] |
| [[File:King George VI.jpg|100px]] |

| [[File:Arms of the United Kingdom ( |
| [[File:Arms of the United Kingdom (1837-1952).svg|100px]] |

| 14 December 1895
සැන්ඩ්‍රින්හැම් නිවස
{{nowrap|[[George V| පස්වන ජෝර්ජ් රජුගේ ]]}}
සහ ටෙක් හි මේරි කුමරියගේ පුත් |
| 14 December 1895
සැන්ඩ්‍රින්හැම් නිවස
{{nowrap|[[George V| පස්වන ජෝර්ජ් රජුගේ ]]}}
සහ ටෙක් හි මේරි කුමරියගේ පුත් |

| එලිසබෙත් බෝව්ස්-ලයන් ආර්යාව
වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය
[[Wedding of Prince Albert, Duke of York, and Lady Elizabeth Bowes-Lyon|26 අප්‍රේල් 1923]]
දියණියන් දෙදෙනයි |
| එලිසබෙත් බෝව්ස්-ලයන් ආර්යාව
වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය
[[Wedding of Prince Albert, Duke of York, and Lady Elizabeth Bowes-Lyon|26 අප්‍රේල් 1923]]
දියණියන් දෙදෙනයි |
13:53, 7 ජූලි 2020 තෙක් සංශෝධනය
Royal coat of arms of the United Kingdom | |

The Royal Arms since the accession of Queen Victoria in 1837, featuring the arms of England in both the first and fourth quarters, Scotland in the second and Ireland in the third. In Scotland a separate version is used (shown right), whereby the Arms of Scotland take precedence.[1] |
1707 මැයි 1 වන දින එංගලන්ත රාජධානිය සහ ස්කොට්ලන්ත රාජධානිය ඒකාබද්ධ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රාජධානියේ සහ එක්සත් රාජධානියේ 12 දෙනෙකු රජකම් කර ඇත. ඊට පෙර 1603 එංගලන්තයේ පළමු වැනි එලිසබෙත් රැජිණගේ අභාවය තෙක් එංගලන්තය සහ ස්කොට්ලන්තයට වෙන් වෙන් රජවරුන් විටි අතර 1603 මාර්තු 24 දින ස්කොට්ලන්තයේ හයවැනි ජේම්ස් රජු එංගලන්තයේ පළමු වැනි ජේම්ස් ලෙස රජ වීමේ සිට 1707 දක්වා රාජධානි දෙකම තනි රජ කෙනෙකු විසින් එකිනෙකින් ස්වාධීන රටවල් ලෙස පාලනය කර ඇත.
1801 ජනවාරි 1 වන දින මහා බ්‍රිතාන්‍යය අයර්ලන්ත රාජධානිය සමඟ ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය පිහිටුවීය. 1922 දෙසැම්බර් 6 වන දින අයර්ලන්තයේ දකුණු පෙදෙස නිදහස ලැබීමෙන් පසු, එහි නම 1927 අප්‍රියෙල් 12 වන දින මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය ලෙස සංශෝධනය කරන ලදී.
මෙම ලැයිස්තුවේ අඩංගු වන්නේ 1707 ඒකාබද්ධ වීමේ පණත් වලින් එංගලන්ත සහ ස්කොට්ලන්ත රාජධානි ඒකාබද්ධ කර මහා බ්‍රිතාන්‍ය රාජධානිය පිහිටවූදා සිට රජකම් කල රජුන්/රැජිණියන් පමණි.
ස්ටුවට් රාජ වංශය (1707–1714)
1702 මාර්තු 8 සිට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ රජකම් කල ඈන් රැජින 1707 මැයි 1 සිට මහා බ්‍රිතාන්‍යයේ රැජින බවට පත්විය. (ඇගේ මුළු පාලනය අවුරුදු 12 යි සති 21 යි. )
නම | පින්තූරය | ලාංඡනය | උපත | විවාහ | මරණය | උරුමය | Ref. |

ඈන් 1 මැයි 1707 – 1 අගෝස්තු 1714 ( 7 years, 92 days) |
6 February 1665 ශාන්ත ජේම්ස් මාලිගය දෙවන ජේම්ස් රජුගේ සහ ඈන් හයිඩ්ගේ දියණිය |
ඩෙන්මාර්කයේ ජෝර්ජ් කුමරු ශාන්ත ජේම්ස් මාලිගය 28 ජුලි 1683 No surviving children |
1 අගෝස්තු 1714 කෙන්සින්ටන් මාලිගය වයස: 49 years, 176 days |
දෙවන ජේම්ස් රජුගේ දෙවන දියණිය Bill of Rights 1689 |
[2] |
හැනෝවර් රාජ වංශය(1714-1901)
1701 එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත නිරාකරණය කිරීමේ පනතෙහි ප්‍රතිපලයක් හැනෝවර් වංශිකයන්ගේ පැමිණීම සිදුවිය. එම පනත මගින් පාප්තුමා අදහන්නන් (උදා: රෝමාණු කතෝලිකයින්) සහ එවැනි පුද්ගලයකු සමග විවාහ වූවන් රජකමට පැමිණීම වලක්වන ලදි. ඒ අනුව 1701 දී ඈන් කුමරිය (පසුව ඈන් රැජිණ) ඇයගෙන් පැවත එන්නන්, තුන් වන විලියම් රජුගෙන් පැවත එන්නන් ට පසුව රජකම උරුම විය යුත්තේ පළමු වන ජේම්ස් රජුගේ මිණිබිරියක වන හැනෝවර් හි සොෆියාට බව තීරණය විය. මෙම නීතිය 1707 දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන්ද නීතිගත කරන ලදි.
ජීවත් වන දරුවන් නොමැතිව 1714 දී ඈන් රැජිණ මියයාමට සති කිහිපයකට පෙර හැනෝවර් හි සොෆියාද මිය ගොස් සිටි බැවින් සොෆියාගේ වැඩිමහල් පුත්, හැනෝවර් හි වරක-කුමරු ජෝර්ජ් ලුවී බ්‍රිතාන්‍ය රජකමට පත්විය
නම | පින්තූරය | ලාංඡනය | උපත | විවාහ | මරණය | උරුමය | Ref. |

පළමු වන ජෝර්ජ් ජෝර්ජ් ලුවී 1 අගෝස්තු 1714[lower-alpha 1] – 11 ජූනි 1727 ( 12 years, 314 days) |
28 May 1660 Leineschloss හැනෝවර්හි අර්නස්ට් ඔගස්ටස් වරක-කුමරුගේ සහ සොෆියා කුමරියගේ පුත් |
බෘන්ස්වික්-ලනබර්ග් සෙල් හි සොෆියා ඩොරතියා කුමරිය 21 නොවැම්බර් 1682 දරුවන් 2යි |
11 ජූනි 1727 Osnabrück වයස: 67 years, 30 days |
Great-grandson of James VI and I Act of Settlement Eldest son of Sophia of Hanover |
[3] | ||
දෙවන ජෝර්ජ් ජෝර්ජ් ඔගස්ටස් 11 ජූනි 1727[lower-alpha 2][lower-alpha 3] – 25 ඔක්තෝබර් 1760 ( 33 years, 125 days) |
30 ඔක්තෝබර් 1683 Herrenhausen පළමු වන ජෝර්ජ් රජුගේ සෙල් හි සොෆියා ඩොරතියා කුමරියගේ පුත් |
බ්‍රැන්ඩන්බර්ග්-ඇන්ස්බැක් හි කැරොලින් කුමරිය 22 අගෝස්තු 1705 Herrenhausen දරුවන් 8යි |
25 ඔක්තෝබර් 1760 කෙන්සින්ටන් මාලිගය වයස: 76 years, 361 days |
පළමු වන ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත් | [4] | ||
තුන්වන ජෝර්ජ් ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්‍රික් 25 ඔක්තෝබර් 1760[lower-alpha 4] – 29 ජනවාරි 1820 ( 59 years, 96 days) |
4 ජූනි 1738 නෝෆෝක් නිවස ෆ්‍රෙඩ්‍රික්, වේල්සයේ කුමරුන්ගේ සහ සැක්ස ගොතා හි ඔගස්ටා කුමරියගේ පුත් |
මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරිය ශාන්ත ජේම්ස් මාලිගය 8 සැප්තැම්බර් 1761 දරුවන් 15යි |
29 ජනවාරි 1820 වින්ඩ්සර් මාලිගය වයස: 81 years, 239 days |
දෙවන ජෝර්ජ් රජුගේ මුණුබුරා | [5] | ||
හතර වන ජෝර්ජ් ජෝර්ජ් ඔගස්ටස් ෆ්‍රෙඩ්‍රික් 29 ජනවාරි 1820[lower-alpha 5] – 26 ජූනි 1830 ( 10 years, 148 days) |
12 අගෝස්තු 1762 ශාන්ත ජේම්ස් මාලිගය තුන් වන ජෝර්ජ් රජුගේ සහ මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරියගේ පුත් |
(1) මාරියා ෆිට්ස්හර්බට් රජුගේ කැමැත්ත නොවිමසූ නිසා 1772 රාජකීය විවාහ පණත අනුව එම විවාහය ශුන්‍ය සහ බල රහිත ලෙස සැලකීය පාර්ක් වීදිය 15 සැප්තැම්බර් 1785 No verified children (2) බෘන්ස්වික් හි කැරොලින් කුමරිය ශාන්ත ජේම්ස් මාලිගය 8 අප්‍රේල් 1795 එක් දියණියයි |
26 ජූනි 1830 වින්ඩ්සර් මාලිගය වයස: 67 years, 318 days |
තුන්වන ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත් | [6] | ||
හතර වන විලියම් විලියම් හෙන් රි 26 ජූනි 1830[lower-alpha 6] – 20 ජූනි 1837 ( 6 years, 359 days) |
21 අගෝස්තු1765 බකින්හැම් මාලිගය තුන් වන ජෝර්ජ් රජුගේ සහ මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරියගේ පුත් |
සැක්ස මේනින්ගන් හි ඇඩිලේඩ් කුමරිය කිව් මාලිගය 13 ජුලි 1818 දියණියන් 2යි |
20 ජූනි1837 වින්ඩ්සර් මාලිගය වයස: 71 years, 303 days |
තුන්වන ජෝර්ජ් රජුගේ තුන්වන පුත් | [7] | ||
වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා 20 ජූනි 1837[lower-alpha 7] – 22 ජනවාරි 1901 ( 63 years, 216 days) |
24 May 1819 කෙන්සින්ටන් මාලිගය එඩ්වඩ් කුමරු, කෙන්ති ආදිපාදවරයාගේ සැක්ස කොබර්ග් සාල්ෆෙල්ඩ් හි වික්ටෝරියා කුමරියගේ දියණිය |
සැක්ස කොබර්ග් සහ ගොතා හි ඇල්බට් කුමරු ශාන්ත ජේම්ස් මාලිගය 10 පෙබරවාරි 1840 දරුවන් 9යි |
22 ජනවාරි 1901 ඔස්බෝන් නිවස වයස: 81 years, 243 days |
තුන්වන ජෝර්ජ් රජුගේ මිණිබිරිය | [8] |
සැක්ස කොබර්ග් සහ ගොතා රාජ වංශය(1901-1917) සහ වින්ඩ්සර් රාජ වංශය (1917 සිට)
1901 දී හැනෝවර් රාජ වංශයට අයත් වික්ටෝරියා රැජිණගේ අභාවයෙන් පසු, ඇයගේ වැඩිමහල් පුත් හත්වන එඩ්වඩ් ලෙස රජකමට පත් විය. සම්ප්‍රදායට අනුව ඔහු සිය පියාගේ වංශය වූ සැක්ස කොබර්ග් ගොතා රාජ වංශයට අයත් විය.
පළමු වන ලෝක යුධ්ධයේදී ජර්මනිය බ්‍රිතාන්‍යට එරෙහි වීම නිසා බ්‍රිතාන්‍යයේ ඇතිවුන ජර්මානු විරෝදී ආකල්ප හේතුවෙන් එවකට කිරුල දැරූ පස්වන ජෝර්ජ් රජු 1917 දී තම පවුල සතු වූ ජර්මානු රාජකීය තනතුරු නම්බුනාම අතහැරිඅතර සිය වංශයේ නාමය වින්ඩ්සර් ලෙස වෙනස් කරන ලදි.
නම | පින්තූරය | ලාංඡනය | උපත | විවාහ | මරණය | උරුමය | Ref. |

හත්වන එඩ්වඩ් ඇල්බට් එඩ්වඩ් 22 ජනවාරි 1901[lower-alpha 8] – 6 මැයි 1910 ( 9 years, 104 days) |
9 නොවැම්බර්1841 බකිංහැම් මාලිගය වික්ටෝරියා රැජිණගේ සහ සැක්ස කොබර්ග් හා ගොතා හි ඇල්බට් කුමරුගේ පුත් |
ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය ශාන්ත ජෝර්ජ් දේවස්ථානය 10 මාර්තු 1863 දරුවන් 6යි |
6 මැයි 1910 බකිංහැම් මාලිගය වයස: 68 years, 178 days |
වික්ටෝරියා රැජිණගේ වැඩිමහල් පුත් | [9] | ||
පස්වන ජෝර්ජ් ජෝර්ජ් ෆ්‍රෙඩ්‍රික් අර්නස්ට් ඇල්බට් 6 මැයි 1910[lower-alpha 9] – 20 ජනවාරි 1936 ( 25 years, 259 days) |
3 ජූනි1865 මාර්ල් බ්‍රෝ නිවස හත් වන එඩ්වඩ් රජුගේ සහ ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරියගේ පුත් |
ටෙක් හි මේරි කුමරිය ශාන්ත ජේම්ස් මාලිගය 6 ජුලි 1893 දරුවන් 6යි |
20 ජනවාරි 1936 සැන්ඩ්‍රින්හැම් නිවස වයස: 70 years, 231 days |
හත් වන එඩ්වඩ් රජුගේ දෙවන පුත් | [10] | ||
අටවන එඩ්වඩ් එඩ්වඩ් ඇල්බට් ක්‍රිස්ටියන් ජෝර්ජ් ඇන්ඩෘ පැඩ්‍රික් ඩේවිඩ් 20 ජනවාරි 1936[lower-alpha 10] – 11 දෙසැම්බර් 1936 (Abdicated after ) 0 years, 326 days |
ගොනුව:Edward VIII Portrait - 1936.jpg | 23 ජූනි 1894 වයිට් ලොජ් පස්වන ජෝර්ජ් රජුගේ සහ ටෙක් හි මේරි කුමරියගේ පුත් |
වොලිස් සිම්ප්සන් Château de Candé 3 ජූනි 1937 දරුවන් නැත |
28 මැයි 1972 Neuilly-sur-Seine වයස: 77 years, 340 days |
පස්වන ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත් | [11] | |
හයවන ජෝර්ජ් ඇල්බට් ෆ්‍රෙඩ්‍රික් ආතර් ජෝර්ජ් 11 දෙසැම්බර් 1936[lower-alpha 11] – 6 පෙබරවාරි 1952 ( 15 years, 57 days) |
14 December 1895 සැන්ඩ්‍රින්හැම් නිවස පස්වන ජෝර්ජ් රජුගේ සහ ටෙක් හි මේරි කුමරියගේ පුත් |
එලිසබෙත් බෝව්ස්-ලයන් ආර්යාව වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය 26 අප්‍රේල් 1923 දියණියන් දෙදෙනයි |
6 පෙබරවාරි 1952 සැන්ඩ්‍රින්හැම් නිවස වයස: 56 years, 54 days |
පස්වන ජෝර්ජ් රජුගේ දෙවන පුත් | [12] | ||
දෙවන එලිසබෙත් එලිසබෙත් ඇලෙක්සන්ඩ්‍රා මේරි 6 පෙබරවාරි 1952[lower-alpha 12] – Present ( 72 years, 88 days) |
21 අප්‍රේල් 1926 මේෆෙයාර් හයවන ජෝර්ජ් රජුගේ සහ එලිසබෙත් බෝව්ස්-ලයන් ආර්යාවගේ දියණිය |
ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ පිලිප් කුමරු වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය 20 නොවැම්බර් 1947 දරුවන් 4 යි |
Living වයස 98 years, 13 days[lower-roman 1] |
හයවන ජෝර්ජ් රජුගේ වැඩිමහල් දියණිය | [13] |
- ↑ "Coats of arms". royal.gov.uk. 4 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 May 2011.
- ↑ "Anne (r. 1702–1714)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 ජනවාරි 2018.
- ↑ "George I (r. 1714–1727)". royal.gov.uk. 7 මැයි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "George II (r. 1727–1760)". royal.gov.uk. 7 මැයි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "George III (r. 1760–1820)". royal.gov.uk. 20 මැයි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "King George IV (r. 1820–1830)". royal.gov.uk. 19 අගෝස්තු 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "William IV (r. 1830–1837)". royal.gov.uk. 21 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Victoria ( r. 1837–1901)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Edward VII (r.1901–1910)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "George V (r. 1910–1936)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Edward VIII (Jan–Dec 1936)". royal.gov.uk. 7 මැයි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2010.
- ↑ "George VI (r.1936–1952)". royal.gov.uk. 1 දෙසැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Her Majesty The Queen". royal.gov.uk. 23 අගෝස්තු 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
සටහන්
- ↑ King George I was crowned on 20 October 1714.
- ↑ King George II was crowned on 11 October 1727 with Queen Caroline.
- ↑ Dates of start of reign and coronation given in Old Style calendar; date of death in New Style. (Duration of reign takes this into account.)
- ↑ King George III was crowned on 22 September 1761 with Queen Charlotte.
- ↑ King George IV was crowned on 19 July 1821.
- ↑ King William IV was crowned on 8 September 1831 with Queen Adelaide.
- ↑ Queen Victoria was crowned on 28 June 1838.
- ↑ King Edward VII was crowned on 9 August 1902 with Queen Alexandra.
- ↑ King George V was crowned on 22 May 1911 with Queen Mary.
- ↑ King Edward VIII was not crowned.
- ↑ King George VI was crowned on 12 May 1937 with Queen Elizabeth.
- ↑ Queen Elizabeth II was crowned on 2 June 1953.