පරිශීලක සාකච්ඡාව:Chamika1990

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපි වල සබැඳි ඉවත් කරන්නේ නම් එය කඩාකප්පාල්කාරී න්‍රියාවක් ලෙසින් මම දකිමි. විකිපීඩියාවේ මූලධර්මය එක් ලිපියකින් තවත් ලිපි වලට සබැඳි හරහා පිවීසීමට හැකි වීමයි. ---ශ්වෙත (talk) 13:08, 6 මාර්තු 2013 (යූටීසී)[reply]

ඔබගේ හැකියාව[සංස්කරණය]

සැකිලි හා ලිපි පිළිබඳ ඔබට මනා අවබෝධයක් හා හැකියාවක් ඇති බව දකිමි. ඔබට ජය පතමි. --ශ්වෙත (talk) 04:26, 11 ජූනි 2013 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 11:47, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Chamika1990&oldid=348078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි