එක්සත් රාජධානියෙහි සතරවන ජෝර්ජ් රජ

විකිපීඩියා වෙතින්
සතරවන ජෝර්ජ් රජ
1821 වසරෙහිදී ශ්‍රීමත් තෝමස් ලෝරන්ස් විසින් නිර්මිත කිරුළු පැළඳීමෙහි ආලේඛ්‍ය චිත්‍රය
රාජ්‍ය සමය29 ජනවාරි 1820 – 26 ජූනි 1830
බ්‍රිතාන්‍ය19 ජූලි 1821

සතරවන ජෝර්ජ් රජ (ජෝර්ජ් ඔගස්ටස් ෆ්‍රෙඩ්රික්; 12 අගෝස්තු 1762 – 26 ජූනි 1830) යනු, ඔහුගේ පියාවූ තුන්වන ජෝර්ජ් රජ 1820 ජනවාරි 29 දිනදී මිය යෑමෙන් පසුව සහ වසර දහයකට පසුව තම මරණය දක්වා, මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි සහ හැනෝවර් හී රජ විය. 1811 වසරෙහි සිට ඔහුගේ කිරුළු ප්‍රාප්තිය දක්වා ඔහුගේ පියාගේ අවසාන මානසික ව්‍යාධිය තුලදී, උපරාජ කුමරුවා ලෙසින් ඔහු සේවය කළේය.

එක්සත් රාජධානියෙහි සතරවන ජෝර්ජ් රජ
වෙල්ෆ් රාජ වංශය හී උප වංශයකි
උපත: 12 අගෝස්තු 1762 මරණය: 26 ජූනි 1830
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
තුන් වන ජොර්ජ් රජ
එක්සත් රාජධානියේ රජ
හැනෝවර්හි රජ

29 ජනවාරි 1820 –26 ජූනි 1830
අනුප්‍රාප්තිකයා 
සතර වන විලියම් රජ
එක්සත් රාජධානියේ වංශාධිපති තනතුරු
පූර්වප්‍රාප්තිකයා
ජෝර්ජ් කුමරු
පසුව තුන් වන ජොර්ජ් රජ
වේල්සයේ කුමරු
1762 –1820
අනුප්‍රාප්තිකයා 
එඩ්වඩ් කුමරු
පසුව හත්වන එඩ්වඩ් රජ
පූර්වප්‍රාප්තිකයා
ෆ්‍රෙඩ්‍රික් කුමරු
කෝර්න්වෝල් හි ආදිපාද
රොත්සේ හි ආදිපාද

1762 –1820