"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණය |
සංස්කරණය |
||
27 පේළිය: | 27 පේළිය: | ||
==සම්භවය== |
==සම්භවය== |
||
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය. ඔහු විසින්, අසුන් පිට යෑම සහ දඩයම පිළිබඳ උනනදුවක් දැක්වූ අතර, පසු කලෙක ඔහුව අත් අඩංගුවට ගත් රෝමානුවන් තුල ඔහු පිළිබඳව ප්‍රශංසා සිතුවිල්ලක් ඇති වීමට මෙම විපථනයන් හේතු කාරක විය. ඔහුගේ කාලයෙහි ජීවත් වූ අතිශය ප්‍රමුඛතම අකියානු දේශපාලනඥයෙක් වූ [[ෆීලොපොයිමේන්| ෆීලොපොයිමේන්ගේ]] භෂ්මාවශේෂ සහිත කරඬුව උසුලාගෙන යෑමේ ගෞරවය, ක්‍රිපූ 182 දී ඔහුට හිමි විය. |
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය. ඔහු විසින්, අසුන් පිට යෑම සහ දඩයම පිළිබඳ උනනදුවක් දැක්වූ අතර, පසු කලෙක ඔහුව අත් අඩංගුවට ගත් රෝමානුවන් තුල ඔහු පිළිබඳව ප්‍රශංසා සිතුවිල්ලක් ඇති වීමට මෙම විපථනයන් හේතු කාරක විය. ඔහුගේ කාලයෙහි ජීවත් වූ අතිශය ප්‍රමුඛතම අකියානු දේශපාලනඥයෙක් වූ [[ෆීලොපොයිමේන්| ෆීලොපොයිමේන්ගේ]] භෂ්මාවශේෂ සහිත කරඬුව උසුලාගෙන යෑමේ ගෞරවය, ක්‍රිපූ 182 දී ඔහුට හිමි විය. බොහෝවිට වාර්ෂික ''[[ස්ට්රැටජීයා]]'' (ප්‍රධාන ආඥාදායකත්වය) තනතුරට පත් වීමේ පෙරනිමිත්තක් ලෙසින් සැලකුණු [[හිපාර්කස් (අශ්වාරෝහක නිලධාරි)]] තනතුරට තේරී පත්වීමට, ක්‍රිපූ 169 හෝ ක්‍රිපූ 170 දී පොලිබියුස් සමත් විය. |
||
==පුද්ගලික අත්දැකීම්== |
==පුද්ගලික අත්දැකීම්== |
09:27, 24 අප්‍රේල් 2016 තෙක් සංශෝධනය
පොලිබියුස් | |
---|---|
උපත | ක්‍රිපූ 200 පමණ |
මියගිය දිනය | ක්‍රිපූ 118 පමණ |
ජාතිකත්වය | ග්‍රීක |
ප්‍රසිද්ධව ඇත්තේ | ද හිස්ට්‍රීස්, රෝමානු ජනරජය පිළිබඳ සිද්ධීන්, ක්‍රිපූ 220–146 |
Scientific career | |
ක්ෂේත්රය | ඉතිහාසය |
ආභාෂය ලැබුවේ | ඔහුගේ ජීවිතා කාලය තුල හා ඊට පසුව දිවි ගෙවූ රෝමානු ජනරජය පිළිබඳ සියළු ඉතිහාසඥයින් |
පොලිබියුස් (ක්‍රිපූ ප. 200 – ප. 118) යනු, හෙලනිස්තික යුගයෙහි ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ ද හිස්ට්‍රීස් නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, රෝමානු ජනරජයේ නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ කාර්තේජයෙහි අවසානය පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ බලතල බෙදීම පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, මොටෙස්කියුගේ ද ස්පිරිට් ඔෆ් ද ලෝස් සහ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.
සම්භවය
එය අකියානු ලීගයෙහි සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට ආර්කාඩියාහී, මෙගලාපොලිස්හී, ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. ලයිකොටස් නම්වූ ඔහුගේ පියා, ප්රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, අකියානු ලීගයෙහි අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය. ඔහු විසින්, අසුන් පිට යෑම සහ දඩයම පිළිබඳ උනනදුවක් දැක්වූ අතර, පසු කලෙක ඔහුව අත් අඩංගුවට ගත් රෝමානුවන් තුල ඔහු පිළිබඳව ප්‍රශංසා සිතුවිල්ලක් ඇති වීමට මෙම විපථනයන් හේතු කාරක විය. ඔහුගේ කාලයෙහි ජීවත් වූ අතිශය ප්‍රමුඛතම අකියානු දේශපාලනඥයෙක් වූ ෆීලොපොයිමේන්ගේ භෂ්මාවශේෂ සහිත කරඬුව උසුලාගෙන යෑමේ ගෞරවය, ක්‍රිපූ 182 දී ඔහුට හිමි විය. බොහෝවිට වාර්ෂික ස්ට්රැටජීයා (ප්‍රධාන ආඥාදායකත්වය) තනතුරට පත් වීමේ පෙරනිමිත්තක් ලෙසින් සැලකුණු හිපාර්කස් (අශ්වාරෝහක නිලධාරි) තනතුරට තේරී පත්වීමට, ක්‍රිපූ 169 හෝ ක්‍රිපූ 170 දී පොලිබියුස් සමත් විය.
පුද්ගලික අත්දැකීම්
පොලිබියුස්ගේ පියාවූ ලයිකොටස්, මැසඩෝනියාවේ පර්සෙවුස් රජුට එරෙහිව රෝමානුවන් දියත් කල යුද්ධයෙහිදී, මධ්‍යස්ථභාවය පිළිබිඹු කල යුතු බවට අවිවාචනය කලවූවන් අතුරින් පුමුඛතමයෙක් විය.