ජෝර්ජ් කුමරු
Jump to navigation
Jump to search
මෙය ජෝර්ජ් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා හා සමගින් ව්‍යාකූල කර නොගන්න.
ජෝර්ජ් කුමරු | |||||
---|---|---|---|---|---|
![]() ජෝර්ජ් කුමරු (2019) | |||||
උපත | 22 ජූලි 2013 ශාන්ත මරියා රෝහල, ලන්ඩනය | (වයස year 8 ක්) ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා | ||||
මව | කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය |
කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු [1] [2] [3] (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී;[fn 1] උපත 22 ජූලි 2013) යනු, විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයාගේ, සහ ඔහුගේ බිරිඳ කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරියගේ පුත් කුමරුවා මෙන්ම, චාල්ස්, වේල්සයෙහි කුමරුගේ සහ, මිය ගිය ඩයනා, වේල්සයෙහි කුමරියගේ එකම මුනුපුරු/මිනිපිරියද වෙයි. ඔහුගේ සීයාට සහ පියාට පසුව, එක්සත් රාජධානියෙහි සිංහාසනයට සහ ස්වායත්ත පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 ක සිංහාසනයන් වෙත, ඔහුගේ මී-මිත්තණියගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන තුන්වැන්නා ඔහු වෙයි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ තිස්ස මඩවල, අශේන් සේනාරත්න (25 ජූලි 2013). "රජ කුමරාට නම් තබයි". ලංකාදීප ඔන් ලයින්. http://www.lankadeepa.lk/index.php/articles/155546. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2013.
- ↑ "රාජකීය කුමරුට නම් තබයි". Newsfirst.lk. Retrieved 2013-07-25.
- ↑ "බි‍්‍රතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්". hirunews.lk. Retrieved 2013-07-25.
- ↑ "ද රෝයල් ෆැමිලි නේම්". බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ නිල වෙබ් අඩවිය. ද රෝයල් හවුසෝල්ඩ්. Retrieved 24 ජූලි 2013.
සටහන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, ජෝර්ජ් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන විට , එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුයි.[4]