විලියම් කුමරු, වේල්සයෙහි කුමරු

විකිපීඩියා වෙතින්
විලියම් කුමරු
වේල්ස්හි කුමාරයා (තවත්)
විලියම් කුමරු, 2021 ජූනි මසදී
උපත21 ජුනි 1982 (1982-06-21) (වයස 41)
ශාන්ත මරියා රෝහල, ලන්ඩනය, එංගලන්තය
වල්ලභයාකැතරින්, වේල්සයෙහි කුමරිය
(වි. 2011)
දරුවන්වේල්සයෙහි ජෝර්ජ් කුමරු
වේල්සයෙහි චාලට් කුමරිය
වේල්සයෙහි ලුවි කුමරු
සම්පූර්ණ නාමය
විලියම් ආතර් පිලිප් ලුයී[fn 1]
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාතෙවන චාල්ස් රජ
මවඩයනා, වේල්සයෙහි කුමරිය
ආගමඑංගලන්ත සභාව
අත්සනවිලියම් කුමරුගේ අත්සන

විලියම් කුමරු, වේල්සයෙහි කුමරු KG (1982, ජූනි 21 වන දින උපන්, විලියම් ආතර් පිලිප් ලුයී;[fn 1]) යනු තෙවන චාල්ස් රජගේ, සහ ඔහුගේ බිරිය, ඩයනා, වේල්සයෙහි කුමරියගේ වැඩිමහල් පුතා වෙයි වන අතර එක්සත් රාජධානියේ වර්තමාන ඔටුන්න හිමි කුමාරයාය.


සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 රාජකීය පවුලේ සාමාජිකයෙක් ලෙසින් රාජකීය උත්තමයා ලෙසින් ඇමතීමට වරම් ඇති අකර, විලියම් කුමරු හට විධිමත් ලෙසින් වාසගමක් නොමැත. එලෙස භාවිතා කරන වනිට, එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුය. ඔහුගේ හමුදා වෘත්තියෙහිදී, විලියම් කුමරු වේල්ස් යන වාසගම භාවිතා කරයි.[1]1960 පෙබරවාරි සන්නස් පත්‍රය ප්‍රකාර, ඔහුගේ වංශය සහ පවුල් නාමය වින්ඩ්සර් වෙයි. මැද නම උච්චාරණය වන්නේ ලුයී ලෙසිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩියුක් ඔෆ් කේම්බ්‍රිජ් ටු ඩිප්ලෝයි ටු ෆෝක්ලන්ඩ්ස්, ආරක්ෂක අමාත්‍යාංශය, 10 නොවැම්බර් 2011, සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2011