විද්‍යා නිධි

විකිපීඩියා වෙතින්

විද්‍යා නිධි (ඉංග්‍රීසි: Vidya Nidhi) යනු පුද්ගලයෙකු විසින් හිමිකරගත් "ප්‍රශංසනීය විද්‍යා සහ තාක්ෂණ ජයග්‍රහණ" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් විද්‍යා නිධි යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. විද්‍යා නිධි අභිධානය, ශ්‍රී ලංකා ශිඛාමණී අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යා_නිධි&oldid=396415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි