Jump to content

විකිපීඩියා සාකච්ඡාව:සංගණ්‍යත්වය (පුද්ගලයෝ)

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

පිටුවේ නාමය

[සංස්කරණය]

සංගණනය යනු යම් පුද්ගලයන් හෝ වස්තූන් හෝ පිළිබඳ කරුණු එක්රැස් කිරීමයි. එවැනි ක්‍රියාවකට යෝග්‍ය යනු සංගණ්‍ය බවයි. ගණන් ගත යුතු බවයි. එනම් වැදගත් බවයි. එබැවින් මෙම ලිපියේ මාතෘකාවට සංගණ්‍යත්වය (පුද්ගලයෝ) හොඳද? විකිපීඩියාව ඇතුලේ නිසා විශ්වකෝෂයකට යන පදය අවශ්‍ය නැහැ නේද? --- ශ්වෙත (talk) 05:10, 10 අප්‍රේල් 2012 (යූටීසී)Reply

මේ ප්‍රකාශයට මාත් එකඟයි. -- Lee (talk) 08:36, 25 නොවැම්බර් 2023 (යූටීසී)Reply
පිටුව විකිපීඩියා:විශ්වකෝෂයකට වැදගත්බව (පුද්ගලයෝ) සිට විකිපීඩියා:සංගණ්‍යත්වය (පුද්ගලයෝ) වෙතට ගෙන ගියෙමි. විරුද්ධතාවයක් ඇතොත් මෙහි සඳහන් කරන්න. අපි කතා කරමු. -- Lee (talk) 08:40, 25 නොවැම්බර් 2023 (යූටීසී)Reply