විකිපීඩියා සාකච්ඡාව:තෝරාගත් ලිපිය/01

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපිය සඳහා යොදා ගෙන තිබූ ලුම්බිනි යන්න තෝරාගත් ලිපියක් නොවේ. --- අස්ලාන් තම්බි (talk) 17:35, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

මොනවාද බූරුවෝ කරන්නේ මේක හිස් කරාම ඔක්කොම හරි කියලද හිතන්නේ. පොඩ්ඩක් මුල් පිටුව බලනව. මේක තෝරාගත් ලිපියක් නොවේ නම් විගහට වෙන ලිපියක් ඒ වෙනුවට දානවා. හිස් කරන්නේ නැතුව. මුල් පිටුවේ වැඩ කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් හිතන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 03:25, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]

තවත් පරිශීලකයෙකුට ආමන්ත්‍රණය කරන හැටි ඉගෙන ගන්න උතුමාණනි. මට බූරුවා කිව්වට කමක් නැහැ. කවුරුන් හෝ ඔබවහන්සේට බූරුවා නොකියන පරිදී වැඩ කටයුතු කර ගෙන යනු මැනවි උත්තමයාණනි!! -- අස්ලාන් තම්බි (talk) 13:47, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
උත්තමයාණන් වහන්ස ඔබගේ බූදලයක් වන මුල් පිටුවට දැමීමට වෙනත් තෝරාගත් ලිපියක් නොමැති විය. --- අස්ලාන් තම්බි (talk) 13:48, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]