Jump to content

විකිපීඩියා:විශේෂාංග ලිපි

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:FC වෙතින් යළි-යොමු කරන ලදි)

විකිපීඩියාවේ විශේෂාංග ලිපි

This star symbolizes the featured content on Wikipedia.
This star symbolizes the featured content on Wikipedia.

විකිපීඩියාවේ ඇති හොඳම ලිපි වශයෙන් විකිපීඩියාවේ සංස්කාරකවරුන් විසින් තීරණය කරඇති ලිපි විශේෂාංග ලිපි ලෙස හැඳින්වේ. මෙහි ලැයිස්තුගත වීමට ප්‍රථම, විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීමහිදී නිරවද්‍ය බව, මධ්‍යස්ත බව, සම්පූර්ණ බව, සහ අපගේ විශේෂාංග ලිපි නිර්ණායක වලට අනුව ලිපියේ රටාව ආදිය පිළිබඳව සමාලෝචනය කෙරෙනු ඇත. සිංහල විකිපීඩියාවේ ඇති 21,938 අතුරින් විශේෂාංග ලිපි 4 ක් ඇත. එනිසා, ලිපි 5,480 අතුරින් එකක් පමණ මෙහි ලැයිස්තුගත කර ඇත. නිර්ණායක වලට අනුකූල නොවන ලිපි වැඩිදියුණු කිරීම සඳහා යෝජනා කිරීම හෝ විශේෂාංග ලිපි සමාලෝචනය වෙතින් ඉවත් කිරීම සිදුකල හැකිය.

ලිපියක දකුණුපස ඉහළ කෙළවර දැක්වෙන කුඩා ලෝකඩ තාරකා සලකුණක් (මෙම තාරකාව විකිපීඩියාවේ විශේෂාංග අන්තර්ගතයන් සංකේතවත් කරයි.) මගින්, සුදුසු පරිශීලක අභිරුචි පිළියෙළකොට නැතිනම් මිස ලිපිය විශේෂාංගගත කොට ඇති බව දක්වයි. තවද, වත්මන් ලිපිය වෙනත් භාෂා අනුවාදයක විශේෂාංගගත කොට ඇත්නම්, පිටුවේ වම්පස ඇති භාෂා සබැඳි ලැයිස්තුවේ, අදාළ භාෂාව අසල තරුවක් දැක්වෙනු ඇත. (see also featured articles in other languages).

විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම

තෝරාගත් අන්තර්ගතය:

Featured article tools:

Related pages:

Contents

අංගම්පොර
රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය
ශ්‍රී ලංකා කොටියා
ශ්‍රී දළදා මාළිගාව