විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/Header

විකිපීඩියා වෙතින්


පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! මෙම විශේෂ පිටුව පරිපාලකවරුන්ගේ මැදිගත්වීම අවැසි කාරණා සාකච්ජා කිරීමට භාවිතා කරමු. උදාහරණ ලෙසින් නාශකවාදය, ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම, බොරු මනස්ගාත පැතිරවීම යනාදී ක්‍රියාවන් වාර්තා කිරීම, මතභේද, රණ්ඩු ආදිය සමතයකට පත් කරවීම, මැකිමට ආරක්ෂා කිරීම ආදිය දැන්වීමට භාවිතා කල හැකිය.

ඕනැම පරිශීලකයකුට මෙහි අදහස් දැක්විය හැකිය. ඔබේ අදහස කෙටියෙන් හා පැහැදිළිව දැක්වීමෙන් පරිපාලකවරුන්ට සහය විය හැකිය. ඔබට ඔබේ අනාකෘතික පැමිණිල්ලක් වුව මෙහි සඳහන් කල හැකිය. නමුත් මෙය විකිපීඩියා පැමිණිලි දෙපාර්තමේන්තුව. නොවන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ අදහසට පසුව "~~~~" යෙදීමට අමතක නොකරන්න.