Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 30

විකිපීඩියා වෙතින්

මාර්තු 30: භූමි දිනය (පලස්තීනියානුවෝ)

රොනල්ඩ් රේගන්
රොනල්ඩ් රේගන්
  • 1856ක්‍රිමියානු යුද්ධය අවසන් වෙයි.
  • 1867එක්සත් ජනපදය රුසියාවෙන් ඇලස්කාව මිලදී ගනියි.
  • 1918අසර්බයිජාන ජාතිකයන් ඉලක්ක කරගත් සමූලඝාතනයක් එරට අගනුවර වන බකුහිදී ඇරඹෙයි. එහිදී 12,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 195914වන දලයි ලාමා ටිබෙටයෙන් පලා යයි.
  • 1981එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන්ව (සේයාරුව) වෙඩි තබා ඝාතන කිරීමේ තැතක් සිදුවෙයි.
  • 2023 – අධිචෝදනා ලැබූ පළමු හිටපු එක්සත් ජනපද ජනාධිපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 29මාර්තු 30මාර්තු 31