භූමි දිනය
Jump to navigation
Jump to search
භූමි දිනය | |
---|---|
![]() භූමි දින පෝස්ටරය | |
Observed by | ඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියෝ සහ පලස්තීනියානුවෝ |
Date | මාර්තු 30 |
Frequency | වාර්ෂික |
මාර්තු 30 දින සැමරෙන භූමි දිනය (අරාබි: يوم الأرض, යොම් අල්-අර්ඩ්; හීබෲ: יוֹם הַאֲדָמָה, යොම් හාදමා) යනු, 1976 වසරෙහිදී එම දිනයෙහිදී ඊශ්‍රායෙලයෙහිදී වූ සිදුවීම් සිහිකරන දිනයක් වශයෙන් ඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියන් සහ පලස්තීනියානුවන් විසින් පැවැත්වෙන දිනයකි.