භූමි දිනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
භූමි දිනය
LandDay2.jpg
භූමි දින පෝස්ටරය
Observed byඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියෝ සහ පලස්තීනියානුවෝ
Dateමාර්තු 30
Frequencyවාර්ෂික


මාර්තු 30 දින සැමරෙන භූමි දිනය (අරාබි: يوم الأرض‎, යොම් අල්-අර්ඩ්; හීබෲ: יוֹם הַאֲדָמָה‎‎, යොම් හාදමා) යනු, 1976 වසරෙහිදී එම දිනයෙහිදී ඊශ්‍රායෙලයෙහිදී වූ සිදුවීම් සිහිකරන දිනයක් වශයෙන් ඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියන් සහ පලස්තීනියානුවන් විසින් පැවැත්වෙන දිනයකි.

"https://si.wikipedia.org/w/index.php?title=භූමි_දිනය&oldid=433651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි