නොවැම්බර් 4: රුසියාවේ එකමුතු දිනය
1921 – ජපාන අග්‍රාමාත්‍ය හාරා ටකාෂි ටෝකියෝහිදී ඝාතනය කෙරේ.
1952 – එක්සත් ජනපද රජය ජාතික ආරක්ෂක නියෝජිතායතනය (NSA) ස්ථාපිත කෙරේ.
1979 – ඉරාන ප්‍රාණඇපකරු අර්බුදය ඇරඹේ.
2008 – බරාක් ඔබාමා (සේයාරුව) ඇමරිකා එක්සත් ජනපදයේ 44 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි.
2015 – පකිස්ථානයේ ලාහෝර් නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100 දෙනෙකු තුවාල ලැබේ.
2020 – ඉතියෝපියාවේ ටිග්‍රේ යුද්ධය ඇරඹේ.
තවත් සිදුවීම්: නොවැම්බර් 3 – නොවැම්බර් 4 – නොවැම්බර් 5