එකමුතු දිනය (රුසියාව)
Appearance
| එකමුතු දිනය | |
|---|---|
2011 එකමුතු දිනය | |
| නිල නාමය | මහජන එකමුතු දිනය |
| සමරනු ලබන්නේ | |
| වැදගත්කම | පෝලන්ත–ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩල අධිවාසී හමුදා 1612 නොවැම්බරයේදී මොස්කව් වෙතින් නෙරපා හැරීම, ගැහැට කාලයේ සහ පෝලන්ත-මොස්කව් යුද්ධයේ අවසානය |
| සැමරුම් | ධජය එසවීම, පෙළපාළි පැවැත්වීම, ගිනි කෙළි, ප්‍රදාන උත්සව, දේශාභිමානී ගීත සහ ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා විසින් කතා පැවැත්වීම, විනෝදාත්මක සහ සංස්කෘතික වැඩසටහන් |
| දිනය | නොවැම්බර් 4 |
| Frequency | වාර්ෂික |

එකමුතු දිනය (මහජන එකමුතු දිනය හෝ ජාතික එකමුතු දිනය ලෙසින්ද හැඳින්වෙයි; රුසියානු: День народного единства, Denʹ narodnogo yedinstva) යනු, නොවැම්බර 4 (ඔක්තොම්බර් 22, පැරණි මාදිලිය) දිනදී රුසියානු ෆෙඩරේෂණයෙහි පැවැත්වෙන ජාතික නිවාඩු දිනයකි.