ලුවී පැස්චර්
Louis Pasteur | |
|---|---|
French microbiologist and chemist | |
| Born | දෙසැම්බර් 27, 1822 Dole, Jura, Franche-Comté, France |
| Died | සැප්තැම්බර් 28, 1895 (වයස 72) Marnes-la-Coquette, Hauts-de-Seine, France |
| Alma mater | École Normale Supérieure |
| Scientific career | |
| ක්ෂේත්‍රය | Chemistry Microbiology |
| ආයතන | Dijon Lycée University of Strasbourg Université Lille Nord de France École Normale Supérieure |
| සිහිකළයුතු විද්‍යාර්ථියන් | Charles Friedel[1] |
| Signature | |
උපත - 1822, දෙසැම්බර් 27, ඩෝල් ප්‍රංශය මරණය - 1895 සැප්තැම්බර් 28 (72) ප්‍රංශය
ලුවි පැස්ටර් ප්‍රංශ විද්‍යාඥයෙක් වන අතර, ඔහුගේ සොයා ගැනීම වන හේතු හා රෝග වැලැක්වීමේ ක්‍රම වලට ප්‍රසිද්ධ විය. මොහුගේ පර්යේෂණ රෝග වල විශබිජ කෙරෙහි අවධානය යොමු වු අතර, ප්‍රසවයෙන් හටගත් උරා හේතුවෙන් මිය යන ළදරුමරණ සංඛ්‍යාව අඩු කිරිමේ පර්යේෂණ හා පලමු විලභීතිකා බැක්සීනය සොයා ගැනීම ප්‍රධාන වේ. මොහු ජනතාව අතර වඩා ප්‍රසිද්ධියට පත් වුයේ පැප්ඩරිකණය සො ගැනීමෙනි. මොහු ක්ෂද්‍ර ජීව විද්‍යාව සොයා ගැනීමේ එන් මුලික සමාජයෙන් වෙයි. මොහු නව සොයා ගැනිම් රසායන විද්‍යාව තුල සොයා ගෙන ඇත. මොහු මිහිදන් කර ඇත්තේ ඉතා දුර්ලභ ගෞරවයක් වන පාස්බර් සංස්ථාවෙහිය.
මුල් කාලය හා චරිතාපදානය
[සංස්කරණය]ප්‍රංශයේ උපත ලද මොහු ඔහුගේ නිවස හා පර්යේෂණාගාරය ද ඇරෝබිස් එහි පවත්වාගෙන ගියේය. ඔහුගේ පියා ජීයාන් පාෂ්චර් වැඩි අධ්‍යාපනයක් නොලද නැපෝලනින් යුද්ධගේ ප්‍රණයෙන් විය. 1848 ස්පොන් ලියෙහි භෞතික විද්‍යාව ආචාරවරයෙක් සිට රසායන විද්‍යා ආචාරවරයෙකු ලෙස ස්ට්‍රැට්බර්ග් විශ්වවිද්‍යාලයට එක් විය. එහි දී ඔහුගේ උපකුලපතිගේ දියණිය වන මිරි ලොරෙන්ට් හා 1849 විවාහ විය. ඔවුන්ට දරැවන් 5 දෙනෙක් වු අතර වැඩියෙන්ම ජීවත් වුයේ 2 නෙක් පමණි. 1868 වරෟෂයේ සිට වරින් වර පැවත ආ ආසාන හේතුවෙන් 1895 දී ඔහු මිය ගියේය. ඔහු මිහිදසන් කරනු ලැබුබේ නෝමඩෑම් පිල්ලිය පැමියේය. ඔහුගේ ශුෂ්මාවගේ පැහ්මර් ආයතනයේ තැන්පත් කර ඇත.
ප්‍රකාශය
[සංස්කරණය]1864 දී සෝබෝන් හි දේශනයක දි එහු ඔහුගේ ස්වෝන් නෙත් පර්යේෂණය පිළිබද කරැණු දක්වා ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Asimov, Asimov's Biographical Encyclopedia of Science and Technology 2nd Revised edition