විකිපීඩියා:තෝරාගත් ලිපිය/49

විකිපීඩියා වෙතින්
ගොනුව:Microsoft Security Essentials icon.png

මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල් (MSE) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිවයිරස මෘදුකාංගයකි. නිදහස් මෘදුකාංගයක් වන මෙය විවිඬ වර්ගයේ කරදරකාරි මෘදුකාංග, පරිගණක වයිරස,චරපුරුශ මෘදුකාංග සහ ට්‍රොජන් අශ්වයාගෙන් පරිගණකය ආරක්‍ෂා කර දෙයි. මෙය මයික්‍රොසොෆ්ට් ෆොෆර්න්ට් ආරක්‍ෂක නිෂ්පාදනයන්ට වඩා මයික්‍රොසොෆ්ට් සිකුරිට් එසෙන්ශල් පාරිභෝගිකයන් ගේ භාවිතයට හොදින් ගෑලපෙයි.

මයික්‍රොසොෆ්ට් සිකුරිට් එසෙන්ශල් මෘදුකාංගය හට එළි දෑක්වු දින පටන් ධනාත්මක ප්‍රතිචාර රාශියක් ලෑබි තිබේ. 2011 වර්ශයේ සෑප්තෑම්බර් මාසයේ දි උතුරු ඇමෙරිකාවේ වඩාත්ම ජනප්‍රිය ප්‍රතිවයිරස මෘදුකාංගය බවටත් ලෝකයේ දෙවැනියට ජනප්‍රියම ප්‍රතිවයිරස මෘදුකාංගය බවට පත්ව තිබේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය